IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


ගම්පහ ආසාදිතයන් පැය 24ට 2000 පනී

(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයින්,අද (15) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 2270 දෙනකු  වාර්තා වි ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද උදෑසන වනවිට 329 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව දොම්පෙ කොට්ඨාසයෙන් හමුව ඇති අතර සෙසු කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම මහර - 244 ක්, බියගම - 210 ක්, වත්තල - 203 ක්, ගම්පහ - 181 ක්, මීරිගම - 160 ක්, කටාන - 139 ක්, මිනුවන්ගොඩ - 135 ක්, දිවුලපිටිය - 133 ක්, රාගම - 131 ක්, ජාඇල - 117 ක්, කැලණිය - 113 ක්, අත්තනගල්ල - 100 ක්, මීගමුව - 42 ක් සහ සීදූව කොට්ඨාසයෙන් ආසාදිතයින් - 33 දෙනකු වශයෙන් වාර්තා වෙයි.

පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 66 දෙනෙකු හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින් - 59 ක් සහ බියගමින් - 7 දෙනෙකු වශයෙන් බව දත්තයන්හි සදහන්ය.

 



අදහස් (3)

ගම්පහ ආසාදිතයන් පැය 24ට 2000 පනී

සියනෑවේ මිනිසෙක් Sunday, 15 August 2021 11:02 AM

උඩින් පාත්වෙන මිනිස්සුන්ව වැඩි ඡන්දෙන් පාර්ලිමේන්තු යවන්න දක්ෂම මිනිස්සු ඉන්නේ ගම්පහ. එහෙම පාර්ලිමේන්තු ගිය මිනිස්සු ඊට පස්සේ දකින්නවත් නෑ ගම්පහ පැත්තේ... ගම්පහ මහ රෝහලට සහ ගම්පහ MOH එකට තව පහසුකම් දුන්නා නම් මේ ගණන් තව අඩුවෙන්න තිබ්බා. එන්නත්කරණය කරන්නේ කුඩා ඉඩකඩක... පිට්ටනිවල මහ ටෙන්ට් හට් ගහගෙන මහා රැස්වීම් තියලා ගම්පහ මිනිස්සුන්ගේ ඡන්දෙන් දිනපු අයට බැරිද පිට්ටනියක දෙකක ඒ වගේ ටෙන්ට් හට් ගහලා එන්නත්කරණයට සහයෝගයක් දෙන්න?

:       1       8

Ratne Sunday, 15 August 2021 11:02 AM

අද හවස් වනවිට හමුදාපතිතුමා නිවේදනය කරයි. දිවයිනේම 14 දින හඳුනාගත් ආසාධිත සංඛ්‍යාවේ එකතුව 3000 හෝ ආසන්න ගණනක් ලෙස.

:       0       11

kapila Sunday, 15 August 2021 06:29 PM

ගම්පහ 2,270 අනික් දිස්ත්‍රික්ක 24900 ලංකාවේ 3,170...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මේ දවස්වල බල්ලො අනිනව, මීහරක් බුරනවා: සිංහයෝ බලා සිටිනවා
2024 නොවැම්බර් මස 07 16 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ


උසස් පෙළට දින දෙයි
2024 නොවැම්බර් මස 07 272 0

අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


කමලා හැරිස් පරාජය බාරගනී
2024 නොවැම්බර් මස 07 1168 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.


යාපනයේ නිවසකට ආයුධ කල්ලියකින් ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 07 353 0

යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප


‘‘දේශපාලන අත්දැකීම් තිබුණට හොරාකන අත්දැකීම් නෑ‘‘
2024 නොවැම්බර් මස 07 651 0

දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර


ගිනි අවි යළි බාර දීමේ කාලය දිග් කරයි
2024 නොවැම්බර් මස 07 370 0

ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 49 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 439 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1378 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site