ගම්පහ දිසාවේ අධ්‍යාපනයට සම්බන්ධ නිලධරයන් තිදෙනකු නිල වාහනයකින් මිනීමරුවකුගේ නිවසට ගොස් ඇතැයි ද, ඒ ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස රහස් පොලිසියට පැමිණිලි කරන්නේ යැයි ද ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමැති සහ අත්තනගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති සරණ ගුණවර්ධන එම එම රැස්වීමේදී ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් ගම්පහ තමයි. අපිත් බොහෝ දේ දන්නවා (නි)
ඒ මිනිහා මිනීමරුවෙකු බව හරියටම දන්නවා නම් අල්ලලා නඩු දාන්න පොලිසියට පැමිණිල්ලක් කරලා සාක්කි දෙන එකනේ තියෙන්නේ (නි)
සරණලාත් අසරණ වූ යුගයක් ලෙස මේ කලි යුගය "මහාවංස " යට එකතු වනු ඇත. (අ)
දැන්නම් අපේ රට ෂෝක් අනේ.හැම අතින්ම පළවෙනිය . (ස)
නියෝජ්‍ය ඇමති තුමාගේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද කියල බලාගන්න ගියාවත්ද?(ස)
මිනීමරුවෝ නිදැල්ලේ සැපසේ සිටිනවා නේද? ලෝකයේ හොඳම නීතිය තිබෙන රට වගෙයි. (නි)
එතකොට දැන් මෙයා කවුද? (නි)
අධ්‍යාපනයට සම්බන්ද අයනම් යන්න ඇත්තේ මිනීමරුවාගේ දැනුම මනින්න වෙන්න ඇති. ඇමතිතුමා ඉතින් මොකද කලබල වෙන්නේ (අ)
පව්... ඔහු අසරණ වෙලා.දන්නෝ දනිති (නි)
ඔවා දෙනු පරහට, තමා සම්මතෙහි පිහිටා සිට... (නි)
ලොකු ලොකු අයද එතකොට මේ මිනීමැරුම් වලට සම්බන්ධ වෙලා තියෙන්නේ? (නි)
ඔය කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තිබෙන බව ගම්පහ අපි හොඳින්ම දන්නවා මහත්තයෝ. (නි)
මිනීමරුවෙකු හමුවෙන්න ගිහින්? තමුන්ගේ ප්‍රශ්නයට විසඳුම මොකද්ද කියලා දැනගන්න වෙන්න ඇති. (නි)
අනේ ඉතින් ඒ තිදෙනට.... බුද්ධං සරණේ සරණයි! (නි)
අනේ අපේ රටේ මිනීමරුවෝ නිදැල්ලේ ඉන්නවා නේද ? ලංකාවට ගිය කලක්. (නි)
යමෙකු තවෙකෙකු වෙත ඇගිල්ලක් දිගු කිරීමේදී ප්‍රවේශම් විය යුතුය ?ඒ මන්ද? තමා වෙත ඇගිලි හතරක් දිගුවෙන නිසාය (නි)
අනේ පවු අසරණ වැසියන්! (නි)
අනේ ඉතින් මේ අය ගැන අපි නොදන්නවද? නේද ? (නි)