පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවේ සිය මංගල කථාව කරද්දී රට බෙදීම, අවි අතට ගැනීම වැනි ප්‍රකාශ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රීති ප්‍රශ්නයක් මතු කළේය.
අවි අතට ගැනීම ගැන කථාකිරීමට ස්ථාවර නියෝග යටතේ ඉඩක් නැතැයි අගමැති කථානායකට පැමිණිලි කළේය.
ඒ අනුව ඔහුගේ කථාව නතර කිරීමට සිදුවිය.
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිටද ගම්මන්පිල පැසසුම් කළේය. යුද්ධය අවසන් කළ නායකයා ඔහු බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව නොබෝ කලකින් දේශපාලන මාවතේ අතරමන් වන ගම්මන්පිලට මැති සබේ නීති රීති ගෙනාවත් දෙනුමක් නොමැති වාගේම , තවමත් ජාති වාදය සහ ආගම් බේද මත ජිවන ක්‍රමය සකසා ගැනීමට මාන බලන බව පෙනේ (ම)
සිංහලයන්ට තහනම් සිංහලයන්ට ඇති අවදානම ගැන කතා කරන්න. අනෙක් ජාතීනට තම අයිතිවාසිකම් වෙනුවෙන් අවි නෙමෙයි වෙනම පාලනයක් ගැනත් කතා කරන්න පුළුවන්. ඔන්න වෙනස. ගම්මන්පිල වීරයණනි. ඔබට ජාතියේ උපහාරය. (අ)
මේ යන්තම් පලා බබෙක් වෙලා ඉඳල පණ්ඩිත කම් දොඩවන්න ගිහින් කැවද මේකට අඩිය තියපු හැටියේම? මෙයාලට බෙදුම්වාදය, ජාතිවාදය, ආගම වාදය නැත්නම් පැවැත්මක් නැති කට්ටියක්. අර දවස් දෙකේ පන්තියට යවන්න සුප්පුවකුත් දීල.(අ)
ජනතා පිල වෙනුවෙන් කල කතාවක්ද ? (ම)
මෙවන් තමන් ගෙන පමණක් හිතන දෙසපලක්යෝ ඉන්න තාක් අපේ රටට දියුණුවක් නැත (ම)
ගම්මන්පිල්ල වගේ අයට අපායට යන්න හරි පාර කියලදෙන්න වෙනවා (ම)
සමහරුන්ට ලේ දැකින්න තියෙන් ආසාව නැත්තෙම නෑ (අ)
පවා දෙන යම පාලන සිවලුන් අතර සිංහයන්ද සිටිය යුතුයි..බෙදන්න හදන රට බෙර ගැනීමට.කොන්දක් නැති. සිවලුන් අපි අතරත් ඇත . එකයි මේ .මිනිහ කවුද නොමිනිහ කව්දැයි නොදන්නා අය වැඩි. (අ)
ගම්මන්පිල පාරිලිමේන්තුව එම්බාන් කරන්න යන හැඩයි (අ)
ඇත්තටම රටට ආරක්ෂාව ඕනැම නැද්ද (අ)
අමිල, ඔය වගේ මිනිස්සු නිසා තමා රටට යහපත් දෙයක් කරන්න අමාරු..මස් රාත්තලම ඉල්ලන්න එපා. ටිකක් නම්‍යශීලී වෙන්න. ජාතික ආණ්ඩුවක් යටතේ ව්‍යවස්ථාව අනුව ඇමතිවරු 50 ක් ඉන්නවා. (අ)
ලංකාවේ නැවත ත්‍රස්තවාදයක් ඇති වෙන්න ඉඩ නොදෙනවා වගේම නැවත ඒකාධිපතියාට සහ සනුහරේට රටේ ඒකාධිපතිත්වයක් කරා යන්න ඉඩ දෙන්න එපා. (ම)
ගම්මන්පිල වගේ කෙනකුට ඡන්දේ දුන්නේ කවුද කියන එක පුදුමයි.(අ)
හැමදාම ඵකම දේ කිව්වාට වඩා හොදයි අලුත් දෙයක් සොයා ගත්ත නම් (අ)
ගම්මන්පිල ඉවරයි. කවදත් ඇත්ත කියනවා .(අ)
කවද හරි තේරෙයි මේ කියන ඒවගේ ප්‍රථිපල. අන්න එදාට හැම සිංහලයටම මතක් වෙයි. අමතක කරන්න එපා. සිංහල ජාතියට තියෙන්නේ ලංකාව විතරයි. ඔබලාට අනුව මන් ජාතිවාදියෙක්. මන් මෙහෙම කතා කරන්නේ අනාගතේ උපදින ඔබේ දරුවන් වෙනුවෙන් බව මතක තියා ගන්න...(බ)
මේ නිවට පාලකයින්ට රට ආරක්ෂා කිරීම වැඩක් නැහැ.රට වෙනුවෙන් එඩිතරව ක්‍රියා කරන අයට තමයි තර්ජනය. (බ)
මෙහෙම ගියොත් ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙයි කියලා මට හිතෙනවා (නි)
කෝ එතකොට කතා කිරීමේ නිදහස?පාර්ලිමේන්තුවේ කතා කිරීමේ නිදහස සීමා වුණා නම් ඉන් පිට නිදහස ගැන කියලා වැඩක් නැහැ. ප්‍රකාශ් කියන දේ හරියට හරි. (ම)
අපේ රට හොඳ තැනකට ගෙනෙන්න කවදාද පුළුවන් වෙන්නේ? අනේ මන්දා මට නම් තේරෙන්නේ නැහැ (නි)
අගමැතිතුමාට ජයවේවා! (නි)
තාමත් ජාතිවාදය අමතක කරන්න බැරිවෙලාද? (නි)
කොහොමත් සමහර අයට ආයුධ,ජාතිවාදය වැනි මාතෘකා නැතුව හිටගෙන ඉන්නත් අමාරුයි. (නි)
මදැයි ගම්මන්පිලට වෙච්ච දේ? (නි)
ඇත්තනේ. මොකටද අනවශ්‍ය කතා? (නි)
අවි අතට ගැනීම ගැන කතාකිරීමටවත් බැරිද? (නි)
අගමැතිතුමා බුද්ධිමත් කෙනෙක්. ජය ශ්‍රී! (නි)
20 ට අඩු ඇමති මණ්ඩලයක් කියන්නේ මෛත්‍රී මහත්තයාගේ අත්සන සහිත යහපාලන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන පොරොන්දුවක්. ඒ පොරොන්දුව ඉටුවෙනතුරු ජනතාව ඉතා ඕනෑකමින් බලාගෙන ඉන්නවා. (නි)
භාෂණයේ නිදහස කාටත් පොදුය (නි)
නියමයි. ඔහොම යමු! (නි)
ගම්මන්පිල ඇත්ත කිව්වේ. මට නම් ඔහු කියපු දේ හරි (නි)
දැන් අපට අඩු අවි අතට ගැනීම පමණයි. (අ)
ගම්මන්පිල මහත්තයෝ දැන්වත් පාඩුවේ ඉන්නකෝ. (ම)
ගම්ම්පිල යන තැන නානවා අඩුමගානේ ඇදගෙන හරි නා ගන්නවා (ම)
දැන් ඉතින් සෙට් එකම ගමේ පිලට සීමා වෙලා වගේ!!! (ම)
අවශ්‍ය තැනට අවශ්‍යෙද් කථාකිරීමට තරම් මේ මිනිහට බුද්ධියක් නෑනේ.බඩ තිබුණට මදි මොලෙත් ටිකක්වත් තයන්න ඕනැ (අ)
හැමෝම පක්ෂයක් දින්නාට හුරේ දැම්මාට මුලු ලෝකෙම ත්‍රස්තයන්ට එරෙහිව සංවිධානය වෙනකොට, අපේ රටේ ආරක්ෂක ස්ථාන ඉවත් කරනවා. ත්‍රස්තයන්ට ආරාධනා කරනවා වගේ. මේ වගේ ලෝකෙට ඕනා විදිහට වැනෙන නායකයෙක් වෙන්න නම් ඉතිං ඡන්දයක් මොකටද! (අ)
රට විනාශ වෙනකම් මේ ගම්මන්පිල ඇතුළු නඩේ බලාගෙන ඉන්නේ....ආපහු රජතුමාව සිංහාසනාරූඩ කරන්න. (අ)