IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ගිය ටිකේ නම් මහන්සි වුණේ අවුරුදු ගීතයටයි

2016-04-23-ent-117

සඳරුවන් ජයසිංහ යනු තාරුණ්‍යය ආදරය කරනු ලබන ගීතවල නිර්මාපකයාය. ඔහු විසින් නිෂ්පාදනය කර ඇති ගීතයන් මේවනවිට ජනප්‍රියත්වයේ හිනි පෙත්තට පැමිණ තිබේ. තීක්ෂණගේ පමාවූ අතීතේ මෙන්ම නොයෙල් රාජ්ගේ කඳුළු දවා වැනි තවත් බොහෝ ගීතවල සංගීත නිර්මාපකයා මොහුය. මොහු විසින් අවුරුදු ගීතයක් නිර්මාණය කරනු ලැබීය. සඳරුවන් ජයසිංහගේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව ඔහු අපත් සමග මෙසේ පවසා සිටියා.

"අවුරුද්දෙන් පස්සේ විශේෂ වැඩක් කියලා තියෙන්නේ නොයෙල් රාජ්ගේ ගීතයක් කරන එකයි. ඒක අලුත් වේග රිද්ම ගීතයක්. එම ගීතය පදරචනය කළේ කසුන් ප්‍රිමාල් විසිනුයි. මේ ගීතයේ සංගීතය මගේ. මේක අද කාලයේ තියෙන රැල්ලෙන් වෙනස් වෙච්ච වැඩක්. ගිය ටිකේ නම් මහන්සි වුණේ අවුරුදු ගීතයටයි."

"හිනැහෙමු අවුරුදු කාලේ පුරා' ගීතයට බොහෝ ප්‍රතිචාර ලැබුණා. සාමාන්‍යයෙන් අපිට ලොකු කාලයක් තිබුණේ නැහැ වැඩේ කරන්න. අවුරුද්දට දවස් 3ක් තිබිලයි ගීතය එළිදක්වන්නත් හැකියාව හිමිවුණේ. ඒ දවස් කිහිපයට හිතාගන්න බැරිතරම් ප්‍රතිචාර ලැබුණා. ගිය අවුරුද්දේ නිෂ්පාදනය කරා %මේ අවුරුද්ද ඇවිල්ලා^ කියලා ගීතයක්. ඒ සඳහා නලින් පෙරේරා, නොයෙල් රාජ් වැනි ගොඩක් ගායකයන් දායක වුණා. අවුරුද්ද කියන දේ කාටත් අමතක වෙන්නේ නැහැනේ. කවදහරි මිනිසුන්ට මතක් වෙයි අපි යම් දෙයක් හරි කරලා තියෙනවා කියලා."

"තව මා නිර්මාණය ගීත කිහිපයක් තියෙනවා. චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ ගීතයක් එන්න තියෙනවා. ඒක ගොඩක් දුරට රිමේක් එකක් වෙන්නත් පුළුවන් සහ එයාගේ ඔරිජිනල් ගීතයක් වෙන්නත් පුළුවන්. දිමන්ක වෙල්ලාලගේ ගයන ගීතයකුත් ලැහැස්ති කරලා තියෙනවා. ඊට අමතරව තීක්ෂණ අනුරාධගෙත් ගීතයක් තිබෙනවා. හැබැයි ඒක එළියට දාන්න ටිකක් කල් යයි."

 

ඩිලාන් ක්‍රිෂාන්ත

2016-04-23-ent-116
2016-04-23-ent-115



අදහස් (0)

ගිය ටිකේ නම් මහන්සි වුණේ අවුරුදු ගීතයටයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 5 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 349 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 210 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 340 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1055 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2842 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site