ප‍්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානය විසින් 18 වන වරටත් පවත්වනු ලබන ආධුනික ගී තරගය හෙට (10) සවස 02 ට පැවැත්වේ. ශ්‍රී ලංකාවේ ජනප‍්‍රිය ගායකයෙක් වූ නාමල් උඩුගම සහ දිපාල් සිල්වා සහභාගි වන නාමල් දීපාල් සංගීත සැඳැව අධුනික ගී තරගයෙන් පසු පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති. පැරීසියේ චමින්ද ලිවේරා ප‍්‍රමුඛ චායා වෛයිබ්‍රේෂන් සංගීත කන්ඩායම වාදනයෙන් සහාය වෙති .
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල් කීවාම මන් හිතුවේ වෙන කෙනක් . (අ)
තනියමද?. (නදී)
මගේ සුභ පැතුම්. (නි)
මම හිතුවෙත් වෙන කෙනෙක් (නි)
පෙම්බර මධු, මමත් හිතුවේ එහෙම තමයි. (නි)
මම හිතුවේ වෙන කෙනෙක් ගැන (නි)
වෙන අය වගේ නොවෙයි. එයාට සින්දු කියන්න හරි පුළුවන්. (නි)
ඔක්කොම නාමල්ලා එක වගේ නෙමෙයි.(නදී)
මමත් අප්සට් ගියා ඇත්තටම. මොකද සිහියට එන්නේ වෙනත් අයෙක් නිසා.(නදී)
නාමල් දැන් හොද වෙලා වගේ,නාමල් ආඩම්බර නිසා රසිකයෝ එයාව ප්‍රතීක්ෂේප කලා. දැන් වයසට ගිහින් යථාර්තය තේරිලා. අනේ අපේ මෝඩ ජනතාවනේ මෙයාලව පුම්බලා තියන්නේ, පොළොවේ පය ගහල ජීවත් වෙන්න මිනිසුනේ, යනකොට මොකවත් ගෙනියන්න බැහැ 10 දෙනෙක් හොද කීවොත් ඇති.(නදී)
ගායක නාමල් කියල නොකීවට අපි දන්නවා එයා හොඳ ගායකයෙක් කියලා.(නදී)
ලුම්බිණි කොහොමද කියන්නේ එහෙම? මොකෝ අත්දැකිමක්වත් තියෙනවද? (නි)
වී වර්ග 5ක් ගැන පර්යේෂණ කරලා ගීයක් ගයපු එකම ගායකයා කව්ද? (නි)
ඔය කියන අනික් නාමලුත් දැන් බයිලා කියනවලු . මන් කිව්වේ නාමල් උඩුගම නෙමේ.(නදී)
ලුම්බිණි, මොකද එයා හොද මදිද? (නි)