භාතිය-සන්තුෂ් සංගීත කණ්ඩායමේ ගායිකාවක වන ඔමාරියා සිංහවංශගේ අත ගාලු මෝදර රිය ගාලකදී අල්ලා හිරි හැර කළැයි කියන රම්සි ජෙයිනූරු නම් එෆ් එම් නිවේදකයා ඇගේ පෙම්වතා යැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේ දී අද කියැවිණි. එහෙත් පැමිණිල්ල ඉදිරිපත් කළ පොලීසිය පැවසුවේ ඔහු පෙම්වතකු නොව මිතුරකු බව ඇය කියා ඇති බවයි. මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා ඇය ද උසාවි කැඳවන්නැයි ජෙයනූර්ගේ නීතීඥවරයා ඉල්ලා සිටියේය. මාර්ගු 15 වැනිදා උසාවි පැමිණෙන්නැයි සිංහවශසට නොතීසි නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත් කණ්ෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල කොල්ලෙක් එක්ක යාලු වුණා නම් හරිනේ. (නි)
එහෙමනම් ඔය බස්වල එහෙම අදුනන්නෙ නැති අය කොපමණ අත් අල්ලනවාද?
ඔය ලැජ්ජාව වහ ගන්න කියන කතා (දී)
එහෙනම් කමක් නැහැ (දී)
සිරිල්ගේ කතාව හරියටම හරි. (නි)
කවුද දන්නේ ඇත්තද කියල (දී)
අත රත්තරන්ද? (නි)
සිංහල කොල්ලො නැතුවද? (නි)
අනේ නංගිට රිදුණද මන්දා? (නි)
ඇයි අතින් ඇල්ලුවේ? (නි)
අත කාලා වගේනේ කෑ ගහන්නේ. (නි)
ඕකට නඩු දාන්න ඕනෑද නංගියේ? (නි)
අතේ ඇගිලි පහට වඩා තිබුණද?(නු)
අනේ අපි නොදන්නවායැ? (නි)
හොඳ වැඩේ. (නි)
බැරි වෙලාවත් ඔය කෙලී මුස්ලිම් වෙලා, කොල්ලා සිංහල හරි දෙමල හරි වුණා නම්? බලන්න තිබුණා මරු රුඟුම් ටිකක් අපිට. (නි)
පෙම්වතා නම් කමක් නැත (දී)
පොලිසියටත් ඕනෑ නැති දෙයක් නැහැනේ. (නි)
අතින් අල්ලපු නිසා ඔච්චර තරහක්? (නි)
අතින් අල්ලපු නිසා තරහා යන්න ඇති..? (ස)
අතේ රත්තරන්වත් තිබුණද? (නි)
මමනම් එදාම කිව්වා ආදරේට වෙන්න ඇති කියලා (ස)
ලියනගේ, තනි අතින් අත්පුඩි ගහන්න නම් බැහැ. ඒත් තනි හිතකට ආදරේ කරන්න නම් පුලුවන්. (නි)
අතින් අල්ලපු එකට මොකටද ඔච්චර තද වුණේ? (නි)
මුලින්ම අපි කිවුවේ ඕකේ මොකක්හරි සැගවුණූ දෙයක් ඇති කියලා. (නි)
අනේ විකාර... (නි)
පොලිසිය කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කරන වෙහෙසීමක තරම... (නි)
කොල්ලා තනියෙන්ද ආදරය කරලා තියෙන්නේ? (නි)
තනි අතින් අත්පුඩි ගහන්න නම් බැහැ. (නි)
එහෙනම් කමක් නැහැ (දී)
එහෙනම් මොකද්ද තියෙන වරද (දී)