මීගමුවේ කුරණ සංචාරක මඟ පෙන්වන්නකුගේ නිවසින් රුපියල් නව ලක්ෂයක රන් ආභරණ ද රුපියල් පන් ලක්ෂයක් ද සොරා ගත් බව කියන තිදෙනෙක් මිනුවන්ගොඩ දී අද අත්අඩංගුවට ගනු ලැබූහ.
රන් ආභරණ උකස් කළ රිසිට්පත් ද සොයාගෙන ඇත.
මීගමුවේ කුරණ සංචාරක මඟ පෙන්වන්නකුගේ නිවසින් රුපියල් නව ලක්ෂයක රන් ආභරණ ද රුපියල් පන් ලක්ෂයක් ද සොරා ගත් බව කියන තිදෙනෙක් මිනුවන්ගොඩ දී අද අත්අඩංගුවට ගනු ලැබූහ.
රන් ආභරණ උකස් කළ රිසිට්පත් ද සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගයිඩ් ගේ ඒවා සොරකම් කලේ සුද්දෝද ? පැහැදිලි නැහැ මට(අ)
කොතන බැලුවත් හොරු.(අ)
රට කරන්නෙත් "කළු සුද්දෝ" නේ. (අ)
ලංකාවම දැන් හොර ගුහාවක් වෙලා අවසන් (නි)
සේරම් මල්ලී පැරිස් ඉන්න නිසා තේරුමක් නැහැ වගේ (නි)
සේරම්, මෙතනදී, "සුද්දෝ"යන වචනයෙන් අදහස් වෙන්නේ, සුද්දකළ /හොරකම් කළ ] යන අරුතයි. (නි)
චමින්දගේ නියම කතාව ... මට හරි හිනා (දී)