IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ගයත්‍රි ඩයස් අලුත් වැඩක

20160325-ent-11

දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වූ "නීළ පළිගු දිය" ටෙලි නාට්‍යයේ "වත්සලා" ලෙස මෑත කාලයේ බොහෝ ප්‍රේක්ෂයන් අතර කතා බහට ලක්වූ ගයාත්‍රි ඩයස් වර්තමාන ටෙලි නාට්‍යය ක්ෂේත්‍රය තුළ සිටින ජනප්‍රිය හා ප්‍රවිණ රංගන ශිල්පිණියකි. පසුගිය කාලේ විවිධ කලා කටයුතු ඔස්සේ ඔබේ අවධානය දිනාගත් ගයාත්‍රි මේ දිනවල අලුත් කලා කටයුත්තකට යොමුව සිටියි. "සාරවිට" අපි ඒ පිළිබඳව ගයාතිගෙන් තොරතුරු විමසුවෙමු.

"මමත් මගේ සහෝදර රංගන ශිල්පිණි නයනා කුමාරි එක්ක අලුත් වැඩකට මුල පුරන්න අපි මේ දිනවල සූදානම් වෙනවා. ඒ තමයි රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන පිරිස් සමග එකතු වෙලා "රුවති රැයක්" නම් ප්‍රසාංගීක ප්‍රසංගයක් පවත්වන්න සූදානම් වෙනවා. මේ ප්‍රසංගය එළැඹෙන අප්‍රේල් 03 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ රාත්‍රි 7.00ට තමයි පැවැත්වෙන්නේ. මේ ප්‍රසංගය සඳහා කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු වගේම ජනාධිපති මෛත්‍රිපාලි සිරිසේන මැතිතුමාත් සහභාගී වෙනවා. චිත්‍රපට ගීත 25ක් සඳහා මෙහි නර්තන අංග පැවැත්වෙනවා. මම හිතන්නේ ලෝකයෙන්ම පළමුවතාවට තමයි මෙවැනි ප්‍රසංගයක් පවත්වන්නේ. මොකද, මේ ප්‍රසංගය සඳහා නර්තනයෙන් වගේම ගායනයෙන් සහය වෙන සියලු දෙනාම රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන අය නිසා. මමත් නයනාත් රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන දෙන්නෙක් නිසා තමයි මේ වැඩේට මුලීකත්වය ගත්තේ. ඒ වගේම තමයි මේ ප්‍රසංගයට ගොඩ දෙනෙකුගේ උදව් උපකාර අපිට ආරම්භයේ සිටම ලැබුණා. මේ ප්‍රසංග‍ය ලබන සාර්ථකත්වය මත ඉදිරියටත් මේ වැඩේ කරගෙන යන්න අපේ සූදානමක් තියෙනවා. පසුගිය සති කිහිපයේදීම මේ වැඩ කටයුත්ත නිසා කලා කටයුතු වල නිරත වෙන්නත් නොහැකි වුණා. ඉතින් අප්‍රේල් 03 වැනිදායින් පස්සේ නැවතත් සුපුරුදු පරිදි කලා කටයුතු වලට යොමු වෙන්න සූදානමක් පවතිනවා."


බුද්ධික සේනාධීර / ඡායාරූප - චානුක කුලසේකර


20160325-ent-07
20160325-ent-08
20160325-ent-09
20160325-ent-10
20160325-ent-12
20160325-ent-13
20160325-ent-101
20160325-ent-102
20160325-ent-103
 

 



අදහස් (0)

ගයත්‍රි ඩයස් අලුත් වැඩක

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 35 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 127 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 669 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 459 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3118 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1724 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37993 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site