IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ගයාත්‍රි මවක් වීමට සූදානම්

20160321_Gayathri1ප්‍රේමකුමාර ජයවර්ධනගේ 'මාද ඔබම විය', වාසිත සමරනායක 'කුරුලු පිහාටු', සංජය නිර්මාල් 'චක්‍ර' ටෙලි නාට්‍යය මෙන්ම මෑතක සිට ස්වර්ණවාහිනියේ විකාශය වන ශිවගුරුනාදන්ගේ 'හංස පිහාටු' ටෙලි නාට්‍යය තුළින් පුංචි තිරයේදී ඔබ හමුවට එන ගයාත්‍රි රාජපක්ෂ ජනප්‍රිය ටෙලි නාට්‍යය නිළියකි. ඉදිරියේදී තවත් ටෙලි නාට්‍යය කිහිපයකින්ම ඔබ හමුවට පැමිණීමට සූදානමින් සිටින ගයාත්‍රි ඉදිරියේදී රංගන කටයුතුවලින් ඈත් වීමට සූදානමින් සිටියි. එසේ රංගන කටයුතුවලින් ඉවත් වීමට හේතුව පිළිබඳව 'සාරවිට' අපි ඇයගෙන් විමසා සිටියෙමු.

"මගේ පළමු දරුවා ලැබෙන්න ඉන්න නිසා ඉදිරි කාලෙදි නම් මම නිර්මාණ කටයුතුවලින් ඉවත් වෙන්න සූදානමින් ඉන්නවා. නමුත්, මා රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍යය කිහිපයක්ම මේ දිනවලත් ඉදිරි කාලෙදිත් විකාශය වෙන්න නියමිත නිසා මා නැති අඩුව එතරම් ලොකුවට මගේ රසික, රසිකාවියන්ට දැනෙන එකක් නැහැ කියලා හිතනවා. දැනට මම රංගනයට පිවිසිලා දිගු කාලයක් වෙනවා. ඒ නිසා පෞද්ගලික ජීවිතෙ පැත්තත් කලා කටයුතු වගේම හිතන්න ඕනා කියලා හිතුණා. ඒත්, මම හිතන්නේ නැහැ මම කාලයක් රංගනය පැත්තෙන් දුරස් වේවි කියලා. මොකද මගේ සැමියා වගේම පවුලේ අය කැමතියි මම රංගන ශිල්පිනියක් විදිහට දිගටම කටයුතු කරනවට." 

බුද්ධික සේනාධීර / ඡායාරූප - ගයාත්‍රිගේ ෆේස්බුක් පිටුවෙන්



අදහස් (0)

ගයාත්‍රි මවක් වීමට සූදානම්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1722 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1080 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1629 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1137 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 612 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1130 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37968 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site