IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ගුරු විභාගය ජයගත්තෝ මානව හිමිකම් යති

බස්නාහිර පළාතේ උපාධිධාරි ගුරුවරුන් බඳවා ගැනීම සඳහා 2014 දෙසැම්බර් 27 දින පැවැති විභාගයෙන් 4097 දෙනෙක් සමත් වූණු බව දැනුම් දුන්නද  ඉන් 400 කට අඩු ප්‍රමාණයක් ගුරුවරුන් ලෙස බඳවාගෙන ඇති අතර 3600 කට ආසන්න ප්‍රමාණයකට අද වන තුරුත් රැකියා ලබා දී නොමැති බව කියමින් බස්නාහිර උපාධිධාරී ගුරු විභාගය සමතුන්ගේ එකමුතුව හා ලංකා ගුරු සේවා සංගමය අද (20) කොළඹ මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කළේය.

DSC_1521 DSC_1533



අදහස් (0)

ගුරු විභාගය ජයගත්තෝ මානව හිමිකම් යති

රාධා Monday, 20 June 2016 11:38 PM

පුරප්පාඩු තිබේ නම් ගනීවි. විභාගය සමත්වෙන සියල්ලම රැකියා වලට ගන්නේ නැහැ. (නි)

:       0       0

ඒකනායක Tuesday, 21 June 2016 11:06 AM

මේ අය විභාගය සමත් කියන්නේ සුදුසුකම් ලැබීමට ගත යුතු අවම ලකුණු ප්‍රමාණය ලබාගත් නිසා විය හැකිය . එහෙත් පත්වීම් දෙන්නේ බඳවා ගැනීමට තීරණය කර තිබු සංඛ්‍යාවට පමණය. එසේ දෙන්නේ සුදුසුකම් ලැබූ අයගෙන් ඉහලම ලකුණු ලබාගත් අනුපිලිවෙල අනුවය. මෙය බඳවා ගැනීමේ පිළිවෙලයි. (ර)

:       0       0

උමේෂි නදීෂා Tuesday, 21 June 2016 03:07 PM

මාත් ගුරු විභාගය සමත්. මෙහෙම එකමුතුවක් තියෙනවා කියලා දන්නේ නැහැ. මොනවාහරි දෙයක් තියෙනවා නම් කියන්න අපිත් එනවා. (නි)

:       0       0

බන්දුල Tuesday, 21 June 2016 04:18 AM

අපිට කියන්න අපි එනවා කව්රුවත් දන්නේ නැහැ මේක අපි ඔක්කොම එකතු වෙමු (ම)

:       0       0

ඉරූෂාන් Tuesday, 21 June 2016 03:52 PM

නියමයි. අපිත් ඔබ සමඟ ඉන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 598 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1153 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1721 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 430 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1150 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 2116 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38798 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site