ගිරිතලේ වැව ආසන්නයේ පිහිටි අල්බෝපුර රජ මහා විහාරය අසළ ඉපැරණි පංචාවාස විහාර භූමියකට ගිනි තැබීමෙන් ඉපැරණි දාගැබකට හා ගල්කණුවලට හානි වී ඇතැයි පුරාවිද්‍යා නිලධරයෝ කියති.
මෙම ස්ථානය මහසෙන් රජ දවස තෙක් පැරණි බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රු කලත් උපරිම දඬුවම් ලබා දිය යුතුයි .මේ විනාශයට පත් කරන්නේ සිංහල බෞද්ද උරුමය. (අ)
කව්රු කලත් උපරිම දඬුවම් ලබා දිය යුතුයි. මේ විනාශයට පත් කරන්නේ අපේ උරුමය. (අ)
මේ විනාශයට පත් කරන්නේ සිංහල බෞද්ද උරුමය.මේවා කරන අයව හොයල දැඩි දඩුවම් දෙන්න ඕනේ.(අ)
ආසන්නයේම තියෙන නවීන ගොඩනැගිලි වලින් පෙනෙන්නේ මේ බිමත් ආක්‍රමණය කරන්න කරපු වැඩක් වගේ.සොයා බලා උපරිම දඬුවම් දෙන්න. (අ)
අපි සැවොම එකතු වී මේ වගේ අපරාධ අල්ලලා දෙමු. මේ ගැන සංවේදී වෙන්න ඕනෑ ශ්‍රී ලාංකික සැවොම. (දී)
පූරා විද්‍යා කොමසාරිස්තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. (දී)
මේවා කරන අය තියලත් මදිනේ. කවදාහරි සනුහරයම හිගමනට වැටේවි (දී)
පුරාවිද්‍යා නිලධරයෝ ගෙන් අහන්න, මහසෙන් රජ දවස තෙක් පැරණි නිසාද වල්බිහි වෙන්න ඇරියේ ?(නදී)
මේක නින්දෙන් ගිහින් කරපු වැඩක්.(නදී)
කෝ අන්තවාදී සෙට් එක? (නි)