පිළියන්දල දී ගිනි ඇවිළී සමාජ ශාලා නළඟනක වන කාංචනා අබේරත්න (36) මිය යෑම සම්බන්ධයෙන් සැකපිට ග්‍රෑන් පාස් පොලිසියේ කොස්තාපල් චන්දන රුවන් පුෂ්පකුමාර නුගේගොඩ මහේස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ ඉලංගෝවන් මහතා මරණයට හේතුව ප්‍රකාශ කළේ නැත.
එම කාන්තාවගේ හය හැවිරිදි දරුවා කැස්බෑව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතියට රුවනක් බඳු පුද්ගලයෙක්. හොඳින් රැක බලා ගන්න ඕනේ. ඉස්සරත් හිටියා "පුෂ්ප කුමාර" කියල හොඳ වැඩ කාරයෙක්. මිනිහ නම් හදිසියේ අපෙන් සමු ගත්තා.(නදී)
පුෂ්ප කුමාරලට මල් අරහන්. (නදී)
පොලිසියේ අය නම් මාර මිනිස්සු.(නදී)
උපරිම දඩුවම් දෙන්න (දී)
අනේ මන්දා රටකට ගිය කලක් (දී)