(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කොරෝනා වයිරසය ආසාධිත රෝගියකු මරණයට පත්විමත් සමග ගිරිබාව රෝහල තාවකාලිකව වසා දැමිමට කටයුතු කළ බව සෞඛ්‍ය බළධාරියෙක් පැවසිය .
මෙසේ කොරෝනා ආසාධිතව මෙසේ මරණයට පත්වි ඇත්තේ වරාවැව පදිංචි 68 හැවිරිදි කාන්තාවක් බව කියයි.
අදාල කාන්තාව දින කිපයකට පෙර කැස්ස හා සෙම් රෝගයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනිමට ගිරිබාව රෝහලේ නේවාසිකව සිටි ඇත.
ගිරිබාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම කාන්තාව අසාධ්‍ය විමත් සමග තඹුත්තේගම රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මරණයට පත්ව ඇති අතර එහිදි සිදුකල ඇන්ටිජන් පරික්ෂණයකින් මෙම කාන්තාව කොරෝනා ආසාධිත ව සිටි බවට සනාථ වි ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ සමගම කොරෝනාවෙන් මරණයට පත්වු මෙම කාන්තාව හේතුවෙන් ගිරිබාව රෝහලේ නේවාසිකව සිටි රෝගින් වෙනත් ආසන්න රෝහල් වෙත මාරු කර යැවිමට කටයුතු කිරිමට සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක වි ඇති බව කියයි.
ගිරිබාව රෝහලේ සේවකයන් 30 කට ආසන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පිසිආර් පරික්ෂණ කරන අතර පරික්ෂණ වාර්තා එන තුරු ස්වයං නිරෝධායනයට යොමු කිරිමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ .
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ
’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්
පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගිරිබාව රෝහලත් වසයි