දඹුල්ල කණ්ඩලමේ 20 හැවිරි මවක සිය කුළුදුල් දරු උපතේදී ගැහැණු දරුවන් දෙදෙනකු දඹුල්ල රෝහලේදී අද බිහිකළාය.
එම දරුවන් ගර්භාෂ දෙකක වැඩී ඇතැයිද එය ඉතා දුර්ලභ යැයිද දඹුල්ල රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය සුමිත් වර්ණසුරිය මහතා කීහ.
ගර්භාෂයේ පටලය දෙකට බෙදී ඒ දෙකෙහි වෙන්වෙන් වශයෙන් කළල හට ගැනීමට ඉඩ ඇතැයි වෛද්‍යවරු කියති.
කාන්තාවන් දස ලක්ෂයකින් එක් අයකුට මෙවන් දරුවන් බිහිවිය හැකි බව වෛද්‍ය මතයයි.
2006 දී බ්‍රිතාන්‍යයේදී මවකගේ වෙන්වෙන්ව පිහිටි ගර්භාෂ දෙකකින් දරුවෝ තිදෙනෙක් බිහි වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි වැඩියෙන් දරුවන් ලැබේවා. බුදුසරණයි! (නි)
ඉපදිලා තියෙන්නේ දූල දෙන්නෙක් සමහර අදහස් පුතාල දෙන්නෙකුට දාල.හරියට කියවන් නැද්ද .(නදී)
මුදල් වලින් ආධාර කරන්න ගිණුම් අංකය එවන්න (නි)
පෙනෙන්නේ නැද්ද මෙච්චර කියලත් දුවලා කියලා? (නි)
ලලිත්,ගර්භාෂ 10ක් පිහිටලත් ඇති වැඩේ මොකක්ද ? (නි)
නසාර්,මමත් හිතුවේ මේ අයට මේ අදහස් වලට වඩා වටිනවා කට්ටියම එකතුවෙලා උදව්වක් කළා නම්. (නි)
ඔන්න බලන්න, මිනිස්සු ළමයි හදන එක සීමාකරනකොට දෙවියෝ ඒකට විකල්පයක් හොයාගෙන. දැන් උපදින ගැහැණු ළමයින්ට දෙවියෝ ගර්භාෂ පහ ගානේ දුන්නොත් මොකද කියන්නේ? දෙවියෝ දෙනවා කියන්නේ ඕකට තමා. දෙවියෝ ලෝකය මවනකොට මිනිස්සු ඒක විනාශ කරනවා. (නි)
සරා, කිවුවත් වගේ දෙවියෝ මීට පස්සේ පිරිමි මවනකොට ඒකත් කරන්න බැරි නැහැ. (නි)
අද උදෑසනම දුටු ආනන්දජනක ප්‍රවෘත්තියට සුභ පතනවා (නි)
ඔය දරුපැටවු දෙන්නා ඔබ දෙපලට වාසනාවක් වෙනවා සිකුරුයි. දඹුල්ල වැනි අඩු පහසුකම් සහිත රෝහලක මෙවන් කාර්යයක් කිරීම ඇත්තෙන්ම පැසසිය යුතුයි. සියලුම වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට අපගේ උපහාරය. (නි)
දරු පැටියෝ දැක්ක ම සතුටු කදුළු ආවා.අම්මටත් දරු දෙදෙනාටත් තෙරුවන් සරණයි.ඒ තාත්තාටත් තෙරුවන් සරණයි.මේ පුංචි පවුල රැක බලාගන්න නිරෝගී බව,ඉවසුම, සැනසීම,ලැබේවා! (නි)
අනේ වාසනාවන් !.(අ)
මේ අසාමාන්‍ය දරු ප්‍රසූතිය ආරක්ෂාකාරීව ප්‍රසූත කල වෛද්‍යවරු ඇතුළු කාර්යමණ්ඩලය අගය කරන්ඩ මේ ප්‍රතිචාර දාපු කාටවත් මතක් වෙලා නෑ. (නදී)
නිදුක් නිරෝගී සුව පතමි.....///(නදී)
මෙන්න මේ වෙලාවට තමයි මම කියන්නේ "සුබ අනාගතයක්" කියලා. නැතුව හැමවිටම නෙමෙයි. (ස)
ඔබලාට බුදු සරණයි අම්මෙ!(නදී)
මව් පිය සෙනෙහස දොරේ ගලන ..දරු සෙනෙහසින් සිත කුල්මත් වෙලා යන පුංචි පවුලක් බිහි වේවා ..සියලු දෙවියන්ගේ බැල්ම වැටි ..ඉතා සෙනේහයෙන් අපේ දෙරණේ ..මාපිය දරු . සෙනෙහසේ .බැදීම් වලින් ශක්තිමත් වේවා ...?තෙරුවන් සරණයි ...!!! (ස)
ගොඩක් සතුටුයි. මේ දරු දෙදෙනාටත් මවට සහ පියාටත් සම්මා සම්බුදු සරණයි !!! අපිට මෙච්චර සතුටු නම් ඒ දෙමව්පියන්ට කොච්චර සතුටු ඇද්ද?? (ස)
රූපක්කේ, කෝ අනේ ඔයා. මං හැමතැනම හොයනවා. පේන්න නැති නිසා පාසල් හදන්නේ. නැද්දෝ ආධාර දෙන්නේ නැද්දෝ..... (ස)
ඔබට බුදු සරණයි.(නදී)
වාසනාවන්! (නි)
මුළු පවුලටම තෙරුවන් සරණයි (අ)
ඔබගේ දරුවන්ට තෙරුවන් සරණයි
මේ තාත්තගේ මුහුණේ තියෙන සතුට මොන තරම් අහිංසක සතුටක්ද .., බය වෙන්න එපා සුදු මල්ලි ..!! තෙරුවන් බෙලෙන් කිසිම අඩු පාඩුවක් වෙන එකක් නැහැ (දී)
වෛද්‍ය මණ්ඩලයටත් සුබ පතනවා, අම්මට සහ දුවරු දෙදෙනාටත් බුදු සරණි දිවියන්ගේ පිහිට පතනවා (අ)
දරු දෙන්නටත් අම්මටත් සියලු දෙවි පිහිටයි අහන්න ලැබීමත් වාසනාවක් (නදී)
දරු දෙදෙනාටත් මව්තුමියටත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආශීර්වාදය දිනෙන් දින ලැබේවා! (නි)
තෙරුවන් සරණයි අම්මේ ඔයාටත් ආදරණීය බබාලටත්. ඔයත් වාසනාවන්ත තාත්ත කෙනක් තාත්තා (දී)
දරු දෙන්නටත්, අම්මටත් සියලු දෙවි පිහිටයි.(නදී)
වෛද්‍ය මණ්ඩලයටත් සුබ පතනවා, අම්මාට සහ දුවරු දෙදෙනාටත් බුදු සරණයි. දෙවියන්ගේ පිහිටද පතනවා (නි)
දරුවන්ටත්, මවටත්, කතරගම හා සත් පත්තිනි දෙවි පිහිටි !!! (ස)
මව සහ දරුවන් දෙදෙනාට තෙරුවන් සරණයි! (ස)
වාසනාවන් !! නිදුක් නිරෝගී සුව පතමි. (ස)
මහා ආශ්චර්යයකි .... (ස)
වාසනාවන්ත දරුවන් සහ මව්පියන්. මෙයාලට යම් උදව්වක් කලොත් හොඳයි නේද? අහිංසක මිනිසුන් වගේ.උපකාර කල හැකි ක්‍රමයක් කියන්න. (ස)
අහන්නත් සතුටුයි. වාසනාවන්.තෙරුවන් සරණයි!!! (ස)
ඔබට ජේසු පිහිටයි ....... (ස)
මව සහ දරුවන් දෙදෙනාට තෙරුවන් සරණයි! (ස)
මව සහ දරුවන් දෙදෙනාටත් තෙරුවන් සරණයි !! (ස)
දුර්ලභ දරු උපතක් නිසා අම්මත් දරුවොත් ඉතාම වාසනාවන්තයි .මවටත් දරු දෙදෙනාටත් බුදු සරණයි !! (ස)
වාසනාවන්ත මවක්...හා...වාසනාවන්ත චුටි පුතාලා දෙන්නෙක්.....ඔබලා තිදෙනාටත් .....ඔබලාගේ වාසනාවන්ත පියාටත් උණුසුම් සුබ පැතුම්......ජේසු පිහිටයි....... (ස)
දැන් කාලේ අම්මලට මේ වගේ ගර්භාෂ 5ක් විතර ලැබෙන්න කියලා මම පතනවා. මොකද එතකොට සැත්කම කරන්න කලින් ළමයි 5ස් දෙනෙක්වත් ලැබෙන නිසා 2 ට සීමා කිරීම කරන්න බැරි වෙනවනේ. එතකොට අපේ සිංහල ජනග්‍රහනය යලි වැඩිවෙයි. (ස)
මුළු පවුලටම තිසරණ සරණයි !!! (ස)
සම්මා සම් බුදු සරණයි !! (ස)
අම්ම ලැහැස්ති වෙලා තියෙන්නේ දුවලට වගෙයි. පුතාලටත් රෝස පාට අන්දවලා තියෙන්නේ . තෙරුවන් සරණ ලැබේවා !!! (ස)
මවටත්, පුතනුවන් දෙපළටත් ත්‍රිවිධ රත්නයේ පිහිටයි. (ස)
''සබ්භීතියෝ විවජ්ජංථූ සබ්භාරෝගෝ විනස්ෂතු....මාතේ භවත් අන්තරයෝ ..සුකී ධීඝායුකෝ භව...''(සයිප්‍රසයේ සිට නිදුක් නිරෝගී සුවය පතමු. අපේ සොහොයුරියට හා දරුදෙපලට.) (ස)
තුනුරුවන් සරණි මුලු පවුලටම විශ්ව ශක්තිය ලැබේවා !!!! (ස)
නැවත ඉපදෙන්නෙත් දෙන්නෙක්ද ? (නි)
ජේසු පිහිට ලැබේවා ඔබ සියලු දෙනාටම. (නි)
වාසනාවන්........වාසනාවන්..........! (නි)
දරුවන්ටත් දෙමව්පියන්ටත් සුබ පතනවා. දොස්තරවරුන්ගේ කාර්ය මණ්ඩලේ සේවය අගය කරනවා. ලලිත්ට බබාලා කියක් ඉන්නවද දැනගන්න පුලුවන්ද? (නි)
අම්මටත් දරු දෙදෙනාටත් බුදු සරණයි (නි)
අනේ වාසනාවන්!සිංහල අම්මලාට 4 ක් විතර පිහිටන්න ඕනෑ (නි)
මව සහ දරුවන් දෙදෙනාට තෙරුවන් සරණයි! (නි)
ගර්භාෂ දෙකක් තියෙනකොට කාන්තාවකට ගර්භාෂය මගින් සිදුවෙන ක්‍රියාවලිත් වෙන්නේ වාර දෙකකට ද? විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් කරන්න දන්නා කෙනෙක් (නි)
නීරෝගී පින්වන්ත දරුවන් දෙදෙනෙකුට උප්පත්තිය දුන් මේ ඉතාමත්ම තරුණ මවට තෙරුවන් සරණයි! (නි)
ලලිත්, මම ප්‍රාර්ථනා කරන්නේ පිරිමි හැමෝටමත් ගර්භාෂයක් පිහිටන්න කියලයි (නි)
ජේසු පිහිටයි (නි)