පානදුර පොලිස් අධිකාරී කාර්යාලය ආසන්නයේ වෙරළ තීරයේ තිබු යතුරුපැදියේ අයිතිකරු සොයා පොලීසිය අද (02) පරික්ෂණ ඇරැඹිය.
එම යතුරුපැදිය කුඩා උඩුව ග්‍රාම සේවා නිලධාරී ගිහාන් ධර්මසිරි මහතාගේ බවත් ඔහු දින තුනකට පෙර සාදයකට යන බව පවසා ගෙදරින් ගිය පසු යළි නොපැමිණී බවත් නෑයන් පොලීසියට කියා ඇත.
යතුරුපැදිය ඔහුගේ බව එහි තිබු ලියවිලි මගින් නෑයන් විසින් හඳුනාගන්නා ලදැයිද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා මුහුදු වෙරළට ගියේ මොකටද (නි)
ප්‍රතිචාර දැමීමේදී කරදරයකට පත් වූවෙකුට සිත් වේදනා නොගෙන දෙන ලෙසට කිරීමේ ශික්ෂනයක් ඇති කර ගන්නේ නම් හොඳයි සිතමි.(නදී)
මට නම් හිතෙන්නේ කිසියම් අනපේක්ෂිත සිදුවීමකට පසු වෙනත් අයකු විසින් පොලිසිය මුලාකිරීමට යතුරු පැදිය මුහුදු වෙරළට දමා යන්න ඇති. රාළහාමිලා ඒ ගැන සෝදිසි කරනවා. (නි)
අැත්තෙන්ම පවු. කරදරයක් වුණාද දන්නෙ නැහැ. (නි)
පවු. කරදරයක් වුණාද දන්නෙ නැහැ (නි)
පිටිගල ඒයාලා ටයර්වලට හුලං ප්‍රමිතියට ගහලා තිෙයනවාද කියලා පරික්ෂා කරනවා.(දී)
විකුණගන්න පුළුවන් දෙයක් හොයනවා ඇති (දී)
හැබෑටම මාටින් මල්ලි මොනවද මේ ගොල්ලෝ මේ හොයන්නේ? (නි)
ඔහුව හොදින් හමුවේවායි පතමු (නි)
මොහුට රාජකාරීමය හෝ පවුලේ හෝ පුද්ගලික ප්‍රශ්නයක් තිබුනද දන්නෙ නැහැ... (ස)
අසෝක ඔබ හරියටම හරි, අද සමාජයේ ඉන්නේ තමන් දුක් මහන්සියෙන් හම්බ කරගෙන දියුණු උනත් ඒකටත් ඉරිසියයි, නපුරක් කරන්නමයි බලන්නේ. හැබැයි හොඳට මූණට කතා බහ කරනවා. පව් එහෙම අකරතැබ්බයක් උනාද දන්නේ නෑ. (ස)
රාළහාමිලා වාහනේ පරික්ෂා කරලා වැඩක් නෑ මොකද ඕක අස්සේ ග්‍රාම නිලධාරී ට රිංගන්න ඉඩක් නෑ කරුණාකරලා මුහුද පරික්ෂා කරලා බලන්ඩ (නදී)
බහුදින යාත්‍රාවක මාළු අල්ලන්න ගිහින් ඇති.. (ස)
ආශ්චර්ය මල්ලි ආශ්චර්ය (නදී)
මෙහෙම දේවල් විහිළුවට ගන්න එපා. ඒත් ජිවිතයක්. පේන්න තරහ කාරයෝ නොහිටියත් ඉරිසියාව, පලිගැනීම වගේ දේවල් වලදී මිනිස්සු ඒක මුණට පෙන්වන්නේ නැහැ. මම නම් ඒ වගේ දේවල් වලට හොඳට මුහුණ දීල තියෙනවා.. (ස)
හහාහ මමත් හිතුවා එතුමා ගියාවත්ද කියලා ? (ස)
කොටු පැන්නා වෙන්න බැරිද ?(නදී)
රාජකාරියකට ඕස්ට්‍රේලියා ගිහින්වත්ද?? (ස)