යාන් ඔය රක්ෂිතයෙන් කැපු බුරුත කදන් 24ක් සමඟ ග්‍රාම සේවා නිලධරයන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් අට දෙනකු අත්අඩංගුවට ගත් බව හොරොව්පතාන පොලීසිය කියයි.
යාන් ඔය රක්ෂිතයෙන් කැපු බුරුත කදන් 24ක් සමඟ ග්‍රාම සේවා නිලධරයන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් අට දෙනකු අත්අඩංගුවට ගත් බව හොරොව්පතාන පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙදෙනා ගැන මා දැඩි සේ කනගාටු වෙමි.තනතුරේ ගෞරවය රකින්න බැරි මේ වගේ වැඩ කරන අය මේ සේවාවෙන් ඉවත් කරන්න. (දී)
සමහර ග්‍රාම සේවකයන්ගේ ගෙවල් දැක්කම හිතෙනවා ලැබෙන සොච්චම් පඩියෙන් මාලිගාවල් වගේ ගෙවල් ගහන්නේ කොහොමද කියලා ? (නදී)
ජයතිලක මහත්තයෝ, ගෙවල් හදන්නේ එයලගේ පරම්පරා සල්ලි වලින් හෝ වතු පිටි ආදායම් වලින් වෙන්න පුළුවන්.හැම දේකම වැරැද්දක් දකින්න පුරුදුවෙන්න එපා.කොහොම උනත් මේක නම් ලොකු වරදක් .ඉක්මනින් දඩුවම් ලබා දෙන්න. (දිල්)
දැන් ඔය ග්‍රාම සේවක උතුමන්ලව බැහැ දකින්න කොයි තරම් රස්තියාදු වෙන්න වෙනවද කියල ගමිවල උදවිය දන්නවා. මෙම අයටත් අනිකුත් රජයේ නිලධාරින්ට වගේම පැය අටම කාර්යාලෙ සිටිය යුතු බවට රෙගුලාසි පැනවිය යුතුයි. (නදී)
සිල්වා මහත්තයෝ ,මම කියන ග්‍රාමසේවකගේ පරම්පරාව ගැන කියන්නත් වතුපිටි ගැන කියන්නත් මම දන්නවා.කොළඹ අවට මොන වතු පිටිද . මමත් ගමේම ඉපදිච්ච මිනිහා. (නදී)
කොළඹ අවට කොහෙද වතු පිටි.(නදී)