පානදුර වෑකඩ ජුම්මා මස්ජිද් පල්ලියේ පිංකැටය සොරා ගත් බව කියන පුද්ගලයා හදුනා ගැනීමට පොලිස් සුනඛ ග්‍රේරෝ ඉව ඉවහල්වීයැයි පොලිසිය කියයි.
වසර දෙකක් පුරාම පිරී තිබූ පිං කැටයේ රුපියල් ලක්ෂ ගණනක් තිබෙන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි.
පල්ලියට අද උදේ ඇතුළු වන්නට ඇතැයි කියන සොරා දමා යන ලදැයි කියන යතුරක ඉව ඔස්සේ කිලෝමීටර එක හමාරක් ගිය ග්‍රේරෝ කතක හා දරුවන් දෙදෙනකු සිටි ගෙදරක ඇඳක් ළඟ නතර වූ බවත්, ගෙහිමියා නොසිටි බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙන්තිල්ට මුස්ලිම් සහෝදරයන්ගේ ප්‍රතිචාරය කෙසේද? (නි)
මංජුලලා වගේ අය තව කීදෙනෙක් ලංකාවේ ඉන්නවද දන්නෙ නැහැ (නි)
සොරාගේ ආගම, ජාතිය නීතියට වැදගත්කමක් නැත. ග්‍රේරෝට තවත් ඉදිරියට අපරාධකාරයන්ව සොයාගන්න හැකිවේවි. ඔහොම යමු ග්‍රේරෝ (නි)
බල්ලාට ජය වේවා! (නි)
පින් කැට තියෙන්නෙ පන්සල් වල විතරයිනේ (නි)
උපාලි ,ඔයාට වගේම මගෙත් හිත ගැස්සුනා නම දුටුගමන්. (නි)
අපේ යාළුවන් ඉතින් හැමදාම ජාතිවාදී අදහස්නෙ අවුළුවන්නේ (නි)
ෆර්සානා ගැන මට දුකයි. මංජුලගේ කතාව හරි (නි)
මංජුල,කට පරිස්සම් කරගන්න (නි)
එහෙනම් හොරා අනිවාර්යයෙන්ම සිංහලයෙකි (නි)
මංජුල, බොරුවට කෑගහන්න එපා (නි)
හ්ම්ම්... කොච්චර හොරකම් කළාද? කළ පව් ගෙවන්නේ කෙසේද? (නි)
සියලුම අදහස් උපකල්පන මත සිට ප්‍රකාශ කරපුවා. නමුත් සෙන්තිල්ගේ නිගමනයට මම විරුද්ධයි. (නි)
පින් කැටය භාරව ඉන්න කොමිටියක් පල්ලිය තියෙනවා.අවුරුදු 2කක් විවෘත නොකළේ මන්ද ? (අ)
සෙන්තිල්, ඔය කට වහගන්න තමන්ගේ ගතිය ප්‍රදර්ශනය නොකර. (නි)
මුස්ලිම් පල්ලි වලට වෙන ජාතිවල අය නම් එන්නේම නැති තරම්. (නි)
පල්ලියේ කැටයවත් ආරක්ෂා කර ගන්න බැරි දෙවියන්ට වැඳලා වැඩක් තියෙනවද? මෝඩ මිනිස්සු. (ස)
හුසේන්, දන්නවද, උරාගේ ඉව හුඟක් වැඩි. බල්ලටත් වඩා. නමුත් සතාව පාලනය කරගන්න බැරි නිසා ප්‍රයෝජනයක් ගන්න බෑ. (ස)
ලංකාවේ කට්ටිය මෝඩ නිසා බල්ලෙක් දාලා හොරා අල්ලන්න වෙලා තියෙන්නේ. (ස)
ඔය බණ කියන අය තමයි හිර ගෙදර ඉන්නේ... (ස)
ඌරො ගැන දන්නේ ලංකාවේ ඌරන් විතරයි.. (ස)
ෆර්සානා එන්න දෙන්නේ නැහැනේ. හොරට කරන වැඩනෙ ගොඩක්. අනවසර පල්ලි. (ස)
හැම දේටම මෙහෙම ජාතිවාදය අවුස්සන්නෙ ඇයි? අපේ රටේ මුස්ලිම්, දෙමළ, සිංහල කියලා පොලීසි නෑ නේද? සොරකමක් වුණ නිසයි පිහිට පැතුවෙ.බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙන්නෙ පිදිය යුත්තන් පුදන්න කියලා.අපේ ආගමේ විදියට මරණ චේතනාවෙන් මැස්සෙක්, මදුරුවෙක් මැරුවත් ඒ පව ඒ අයට ලැබෙනවා.සාමයෙන් පිරි මව් රටක් බිහිවේවා !!! (ස)
රාම්ජානේ, මුස්ලිම් වෙලා එන්න. එතකොට පුළුවන්. (ස)
කුමාරි වාගේ තව තව අය ලක් මව තුල ඉපදේවා!! මගේ රට ලෝකයේ (කවදත්) උතුම්ම රට වේවා !!! (ස)
හුසෙයින් මෝඩ කතා කියන්නේ මංජුල නෙමෙයි ෆර්සනා. ඔය වගේ කතා වලට තමයි කියන්නේ කන්න ඕන උනාම කබර ගොයත් තලගොයා වෙනවා කියලා. (ස)
හැබැයි ඔය සල්ලි පල්ලියෙන් බාර ගන්න එකක් නැහැ, බල්ලෙක් හොයා ගත්ත නිසා. (ස)
නියමි ග්‍රේරෝ, තව බල්ලන් පොලිසියට ගන්න, (ස)
මාතෘකාව දැක්කම මං ටිකක් ගැස්සුනා. එයාට මේ වගේ දේටත් වෙලාවක් තියෙනවද කියලා? බැලින්නම් මේ අපේ යාලු පොලිස් ග්‍රේරෝ නේ. (ස)
දෙවියන්ටත් කරන්න බැරි වැඩ බල්ලෙක් කරනවා.. මෙන්න ආශ්චර්ය.... (ස)
තව තවත් බල්ලන් පොලිසි වලට ලැබේවා! බල්ලන් හතර මායිමකට නොගන්න මුස්ලිම්වරුන්, ග්‍රේරෝ ට තියන ආදරේ. සමහර වෙලාවට දෙවියෝ එව්වද දන්නේ නැ. (ස)
වැඩ පොජ්ජ නම් හරි කැතයි...... (ස)
අල්ලාහ් ට වඩා බලවත් උන බල්ලා. (ස)
අල්ලාහ් ට වඩා බලවත් උන බල්ලා (ස)
මෙයා බල්ලෙක් නෙමේ දෙවියන්ගේ නියෝජිතයෙක්. (ස)
ෆර්සානා...තව ටික දවසකින් ඌරෙකුත් එවයිද දෙවියො නියෝජිතයෙක් විදියට? (ස)
මංජුල නිකන් මෝඩ අදහස් ප්‍රකාශ කරන්න එපා. මොන රටේද ඌරන් මේ වගේ කටයුතු වලට යොදා ගත්තේ ? (ස)
ඇයි සුනඛයා හරාම් නේද? සාමාන්‍යයෙන් ඒගොල්ලො ඉන්න ළඟකින්වත් යන්නෙ නෑ.දැන් හොඳ වෙලාද? අනිත් එක ඇයි පොලිසියට කිව්වෙ? දෙවියන්ට වඩා පොලිසියයි පොලිස් බල්ලයි බලවත්ද? (ස)
හරකා කපා ඒ ලේ වලින් ගේ හෝදන දිනයේ බල්ලා බලවත් වෙලා වගේ ........ (ස)
හුසේන්....මෙච්චර කල් නරක් වෙච්ච බල්ලා එක පාරටම දෙවියන්ගෙ ගෝලයෙක් උනා.කවුද දන්නෙ තව ටික දවසකින් ඌරන්ටත් එහෙම වයිද කියලා...ඌරන්ව මේවට ගන්නෙ නෑ තමයි.හැබැයි කිසිම මුස්ලිම් රටක බල්ලන්ව ගන්නෙත් නෑ ඒවට. (ස)
මම අහන්නෙ ඇයි මේව විසඳන්න පොලිසියේ පිහිට ඉල්ලන්නෙ? ඇයි සර්ව බළධාරී දෙවියන්ගෙ බලය මදිද? එයාල කියන්නෙ දෙවියන්ගෙ කැමැත්ත නැතුව අඩුගානෙ ගහකින් කොළයක්වත් වැටෙන්න බෑ කියල නේද??දැන් බලන් යද්දි පල්ලියෙ පූජකයටවත් දෙවි පිහිට නෑ.එයාටත් පිහිට වෙන්නෙ පොලිසියෙ මහත්තයයි මෙච්චර කල් හරාම් සුනඛ මහත්තයයි. (ස)
කසුන්....නියම කතාව. අනේ ද කියන්නෙ. ඌරටත් ඔය ටික වෙයි තව ටික කාලෙකින්. (ස)
ශාන්.ඇත්තම තමයි.මෙයාලට හජ්ජි දවසෙම බල්ල ඉස්සරහ බලු වෙන්න උනානෙ. (ස)
මම හිතුවේ වෙන කෙනෙක් කියලයි (නි)
මට ප්‍රශ්නයක් තියෙන්නේ ඇයි මේකට පින් කටය කියන්නනේ කියල (අ)
කසුන්, ඔය සිද්ධියේදී බල්ලාගේ පිහිට පැතුවේ පොලිසියේ මහත්තුරුයි. නීතියට අපි කවුරුත් යටයි (නි)
ෆර්සාන්, ඔබ හරි (නි)
ගණන් ගන්න එපා සහෝදරයා , බල්ලා නිසා පල්ලියත් කිල්ලට අහු වුණා නේද ? (අ)
හුසේන්ටත් කේන්ති ගියා නේද එහෙනම්? (නි)