එක් රැයකදී බණ්ඩාරගම ගෙවල් හතරක් කඩා රුපියල් ලක්ෂ දහයකට වඩා රන් ආභරණ සොරකම් කළ දිවයිනේ නම ගිය අපරාධකරුවකු බව කියන පුද්ගලයකු සිටි නිවස සොයා ගැනීමට පොලිස් සුනඛ ග්‍රේරෝට හැකි විය.
එක් නිවසක යකඩයක් ඉව කළ ග්‍රේරෝ එම නිවසට ගිය බවත් සැකකරු එහි නොසිටි බවත් පොලීසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවේ අර රුපවාහිනියක් අස්සේ හැංගිලා ඉන්න යකඩ හොරා ඇල්ලුවා වත්ද කියලා. (අ)
සමහර වේලාවට ග්‍රේරෝත් දේශපාලනඥයන්ට පරදිනවා. (අ)
බලපෑම් වලට යටත් නොවී රාජකාරිය ඉටුකරන එකම පොලිස් නිලධාරියට ආරක්ෂාව ලබා දීම ඉතා වැදගත් (නදී)
හේවාවිතාරණ මමත් ඔබට එකඟයි මිනිස් වෙස් ගත් තිරිසනුන්ගෙන් මේ සතා බේරගන්න බලන්න. රටේ වෙන දේවල් අනුව රුපියල් සත හමුවේ මිනිස් ජීවිත වල වටිනාකමක් නොදත් තිරිසනුන්ගෙන් මෙම නිල සුනකයා ආරක්ෂා කරගන්න . (අ)
පගාවට යට නොවුන බල්ලෝ තව කීදෙනෙක් පොලිසියේ ඉන්නවද (නදී)
මේකා නම් බල්ලෙක් වෙන්න බැහැ.මේ වගේ බල්ලෝ ටිකක් ගෙනල්ලා හොද පුහුණුවක් දුන්නා නම් ගොඩම තමයි. (නි)
පොලිසියේ ප්‍රතිරූපය ග්‍රේරෝ බොහොම හොඳින් සහ ඉහළින් අරක්ෂා කරනවා, හොරු ඇල්ලීමෙන්. මගේ සුබ පැතුම්! (නි)
පොලිසියට ග්‍රේරුගෙ පිහිටයි! (නි)
ග්‍රේරෝ, නුඹ පුළුවන් තරම් පොලිසියේ ප්‍රතිරූපය ගොඩදානවා. (නි)
හැකි ඉක්මනින් ග්‍රේරෝට ආරක්ෂාව සළසන්න (නි)
නන්දන පනාගොඩ මිලානෝ, ඉව තිබ්බත් ඒවා අල්ලන්න බැහැ (නි)
දැන් හැමදාම පත්තරේ දන්නේ ග්‍රේරෝ කරපු වික්‍රම. අපේ පොලිසියේ මහත්වරු කරපු වික්‍රම මොකුත් නැතිද? (දී)
නියමයි (දී)
ග්‍රේරෝ ගේ ජීවිතයට තර්ජන ඇතිවේවි.කරුණාකර ආරක්ෂා කරගන්න.(දිල්)
නියම වැඩක් (දී)
අනේ ග්‍රේරෝ ..ඔබට මගේ උත්තමාචාරය ...!(දී)
ඔය ග්‍රේරෝ හරි දක්ෂයි. අර වරෙන්තු පිට ඉන්න යකඩ හොරාගේ ඉව මේ බල්ලට අහුවෙන්නේ නැද්ද. (නදී)
සන්තෝසයි (දී)
ග්‍රේරෝ අල්ලමුද මල්ටි මිලියන් ගණන් වලින් ගහන එවුන් ටිකත් !(අ)
අනේ මෙය ග්‍රේරෝ ගේ ෆොටෝ දාන්නකෝ... හරි අසාවෙන් ඉන්නෙ බලන්න (දී)
ග්‍රේරෝ යවන්ඩ කෝ අර යකඩ හොරු අල්ලන්න (නදී)
මුළු ලංකාවම දන්නා යකඩ හොරෙක් ඉන්නවා අල්ලන්නේ නැතිව (නදී)
ග්‍රේරෝ පැටියෝ, ඔයා නියමයි (දී)
නියම වැඩකරු (දී)
මේ වගේ හොඳ සුනකයෝ ටිකක් පුරුදු කරලා සෑම පොලිසියකටම දුන්නොත් මොකද? හැම තැනම වෙන මිනි මැරුම් එහෙම අල්ලන්න හොඳයි නේද? (නදී)
ග්‍රේරෝගේ රාජකාරිය නම් හරි ඒත් කෝ හොරා අල්ලා ගන්න බැරි උනානේ අපේ අයට. (නදී)