බිමතින් රිය පැදවු තම හාම්පුතා පොලිසියට හසුකර දුන් ගිරවකු පිළිබද පුවතක් ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.
49 හැවිරිදි ජුලී එර්මොගෙ මෝටර් රථය නැවතු පොලිසිය රථයේ ලියවිලි පරික්ෂා කළේය.
එත් සමගම මෙයා බිල යනුවෙන් හඩක් රියෙන් පොලිසියට ඇසුනි. එහෙත් රියදුරු හැර වෙනත් කිසිවෙකු එහි නොවිය.
වැඩිදුර බෑලිමෙදි තරමක් විශාල ගිරවෙක් පමණක් රථයේ සිටියේය.
ගිරවාගේ ප්‍රකාශය සමග රියදුරුගේ ඇල්කොහොල් පරික්ෂා කළ පොලිසියට ඔහු බිමතින් සිටි බව තහවුරු විය. රියදුරු බලපත තම භාරයට ගත් පොලිසිය ගිරවගේ හාම්පුතාට විරුද්ධව බීමතින් රිය පැදවී යැයි නඩු පැවරීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්ම කියන විදියට අපේ කස්ටිය ඉතාලිය නාස්ති කරලා??? වෙන්න බැරිත් නෑ. ගිරවා කරලා තියන වැඩේ හොදයි. (දී)
නියම ගිරවා (දී)
ගිරවාට සම්මානයක් දෙන්න වටිනවා (අ)
දැන් ගිරවට අලුත් හාම් පුතෙක් සොයා ගන්න වෙයි (දිල්)
එහෙම ගිරවු ඉන්නෙත් ඉතාලියෙ නෙ ලංකාවෙි නෑනේ............... (දී)
ගිරවෙක් කොහොමද හිතලා උත්තර දෙන්නේ මේක බොරුවක් ගිරව් දන්නේ කට පාඩමින් කියන්න වීතරයි(දී)
හාම්පුත ආවම ගිරවා ඉවරයි
නෑ ..ඉතාලි භාෂාව ගිරවන්ට කතා කරන්න ලේසි යි.....(අ)
ඉතාලි වල සිංහලෙන් වෙන්නැති කතා කරනවා ඇත්තේ (දී)
මේක නම් බොරුවක්!. (දී)
පොලිස් ගිරවෙක් (දී)
ඉතාලියේ මිනිස්සු බීල කාර් එලවන්නේ ලංකාවේ අය එහෙ පැලපදියම් උන නිසාද. එහෙම හිතෙන දෙයයි ලොකුම කෝළම.... (දී)
ගිරවා කලදේ හරි,ඒත් ආය ගෙදර නම් යන්න වෙන එකක් නෑ.වෙන හාම්පුතෙක් හොයා ගන්න වේවි. (දී)
ඒ ගිරවා කරපු දේ හරි , හාම්පුතාගේ වාහනේ හැප්පුනානම් මැරෙනවා (දී)
හෝ හෝ හෝ ... (දී)
ලංකාවටත් මේ වගේ අවංක ගිරව් දෙතුන් දෙනෙක් හිටියා නම් හොදයි (දී)
හොද ගිරවා (දී)
නරක ගිරවා
බල්ලා ගෙදර එකාවම කනවා ,ගිරවා කේලම් කියනවා ,මුන් මේවා කාගෙන් ඉගෙන ගත්තද මන්දා.(නදී)
ගජබින්නාලංකාරයේ තියෙන හොදම කතාව. ඉතාලි පොලිසියේ අයටත් ගද සුවද දැනෙනවා.(නදී)
මේ කතාව සම්පුර්ණ බොරුවක් ඉතාලි පොලිසිය කවදාවත් රියදුරු බලපත ඔවුන් බාරයට ගන්නෙනැ මෙක විහිලු කතාවක් (අ)
ඔව් කමල් අපේ අය එහෙ පැලපදියම් වෙන්න ගත්තු දවසේ ඉඳලා තමයි මේ ඔක්කොම කෝලං. (දී)
මේකා ලංකාවට ආවනම් කියන්න වෙන්නේ බීලා බීලා පොලිස් කාරය බීලා කියල. (දී)
මෙයා බිලා කිව්වේ සිංහලෙන්ද? (දී)
ගිරවා සිංහලෙන්ද දන්නේ නැ කිව්වේ (අ)
ස්වාමියාට හිතවත් නැති ගිරවෙක් (දී)