නවගත්තේගම ජාතික පාසලේ විනයභාර තුසිතා හේරත් ගුරුවරිය දණ ගැස්වීයැයි කියන හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරට එරෙහි නඩුව පෙබරවාරි 24 හා මාර්තු 6 විභාග කරන බව පුත්තලම මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් ලිස්සලා යයිද?(දිල්)
දැන් මන්ත්‍රී තුමාට දඬුවම් ලැබිල තියෙන්නේ. මේකෙන් මොනවා උනත් කමක් නැහැ දැන්. ලොකුම දඬුවම තමා බලය අහිමි වීමේ වේදනාව. (නදී)
ඡන්දෙත් ලගයිනේ. ඔන්න ඕක ඔහොම අමතක කරමු.(නදී)
හොඳක් වෙන්න එපා.(නදී)
අත අරින්න එපා මිස්. අනිත් අයවත් ඕකෙන් ඉගෙන ගනීවි (අ)
මාස දෙක තුනකටවත් හිරේට යවනවානම් හොදයි. (අ)
6 මසක බරපතල වැඩ සහිත සිර දඩුවමක් වත් නියම කොලොත් අනිත් යටත් හොද පාඩමක් .(අ)
මමයි දණ ගහගත්තේ කියල ලියුමක් ගත්තනම් ඉවරයිනේ . (අ)