තංගල්ලේ පන්සලක පැවිදිව සිටි සිවුරු හැර ගුරුවරයකු වූ බව කියන පුද්ගලයකු තවත් දෙදෙනකු සහ එක්වී ඉපැරණි
බුදුපිළිම තුනක් විකිණීමට රැගෙන යද්දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඡායාරූප සනත් ගමගේ
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍ය බුදුදහමේ පිළිම වන්දනාවක් නෑ..ඇයි ඒක තේරුම් ගන්නේ නැත්තේ (ස)
බුදුදහම හරිහැටි පිළිපදික ඇත්ත බෞද්ධයින් අද ඉන්නේ කීයෙන් කීදෙනාද? (නි)
මේකේ තියෙන ගොඩක් අදහස් කොහෙද යන්නේ මල්ලේ පොල් . තනිකරම දේශපාලනය...අනේ මන්ද (ස)
මටත් මේක ලොකු ප්‍රශ්නයක්. බුදු හාමුදුරුවෝ ගස්වලට, ගල් වලට වදින්න කිව්වද ? (ස)
දකුණේ අය මේ රට විනාශ කරනවා. මෙහෙම මේ රට කන්න එපා. මේක කාගෙවත් බුදලයක් නොවෙයි. කන්දඋඩරට අපිත් රෙදි ඇදගෙන ඉන්න ඕනෑ. (නි)
මොහමඩ්, බුදු පිළිම කියන්නේ බෞද්ධ සංස්කෘතියේ එන එක අංගයක් (නි)
හොහොමඩ් මහත්තයෝ. ඔබ හරියටම ඒක දන්නවද? හොඳින් විමසල බලලා අදහස් දක්වනව නම් හොඳයි. නැත්නම් බංගලිදේශ සිදුවීම් සාධාරණීකරණය කරනවද. (අ)
ඇත්තටම ගස් වලට, ගල් වලට වදින්න කියලා බුදුහාමුදුරුවෝ කිවුවද? (නි)
මොහමඩ්, නොදන්නා දේවල් නොකියා ඉන්නවද? (නි)
මොහමඩ්, සත්‍ය බුදු දහම, අසත්‍ය බුදු දහම කියලා දෙකක් නැහැ (නි)
මොහමඩ්, ඔයාලට පිළිම නැති වුණාට අපිට තියෙනවා (නි)
බුදුන් විතරක් නෙමෙයි අමමා, තාත්තත් විකුණන් කන රටාවකට රට පත්වෙලා තියෙන්නේ..ඒක තමයි ආසියාවේ ආශ්චර්‍ය (ස)
කිසිදු ආගමකට නිගරු කිරීම වැරදියි (නි)
හොරු, වංචාකරුවන් අස්සේ මොකද මේ ජාතිවාදයක්? (නි)
කෝ අර ජාති වාදි අදහස් දරණ අය (ස)
ඉපැරණි විදියට හදපු බොරු බුදු පිළිමත් තියෙන්න බැරි නැහැ. (නි)
හරියට හරි වරුණ , මසුරන් කතාවක් , කීයෙන් කී දෙනාද මෙය වටහාගන්නේ (ස)
මේකත් අන්‍ය ආගමික කුමන්ත්‍රණයක් කියයිද දන්නෙ නැහැ. (නි)
දකුණේ කට්ටියගේ වැඩ නම් නියමයි. (නි)
පිළිම විකුණන එක නෙමෙයි වරද බුදුන්ගේ නාමයෙන් උන්වහන්සේ අදහනවා කියලා ලෝකෙට පෙන්වන එකයි...හුඟක් අය තිරය පිටුපස ඉඳන් කැන ජරා වැඩ හැටියටයි මම මේවා දකින්නේ (ස)
ගුරුවරෙයක් විලස වෙස් ගෙන ඉන්න ඔයා හෙල බොදු දහම මුදලට අර ගන්න ගියා (ස)
බද්ධං සරණං ගච්ඡාමී....(ස)