පයාගල පොතුවිල ගුරුවරියක වන පියුමාලි තිස්සකුමාර සිය සේවිකාවට අවුරුදු පහක් තිස්සේ වද හිංසා කළැයි සැකපිට ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කළුතර අතිරේක මහේස්ත්රාත් භාරතී විජේරත්න මෙනවිය නියෝග කළාය.
මාස හතක දරුවාද සමග සැකකාරිය බන්ධනාගාර රියට ගොඩවූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර වැඩ හරියට කරන්නේ නැතුව ඇති. ගුරුවරියක්නේ, තරහ යන්න ඇති. (බ)
අද කාලේ ඉන්නවා නමට ගුරුවරියො. හරිම කරදරයක්. දරුවන්ටත් වද දෙනවා. සේවිකාවන්ටත් වද දෙනවා. පෙර පාසැල් ගුරුවරියෝ වෙන්නේ තමන්ම බෝඩ් ගහගෙනනේ. ඒ අයගෙ තත්වය මිට එහා. (නි)
ජයම්පති, ඇයි ගුරුවරියන්ට තරහා ගන්න ලයිසන් දීලා තියෙනවද? පිටරට වගේ නම් රස්සාව නැතිවෙනවා විතරක් නෙමෙයි ඉන්න වෙන්නේ කූඩුවේ (නි)
මාස හතක දරුවාද සමඟ ඇවිල්ලා තියෙන්නේ අනුකම්පාව ගන්නද? ගැහැණු පොලිසියට උසාවියට යනකොට ගෙදර ඉන්න දරුවො උස්සාගෙන යනවා. (නි)
වෙන අයටත් වඩා ගුරුවරියෝ කරුණාවන්ත ඉවසිලිවන්ත වියයුතුයි. අසරණ දරුවොයි අමාරුවේ වැටෙන්නේ මෙයාලගෙ පීඩනය වෙන අයගෙන් පිටකරන්න ගියාම (නි)
ගුරුවරියන් ඉන්නේ ලෝකෙටම උගන්වන්න බව සළකා බැලිය යුතුයි. (නි)
අද සමාජය විෂමයි ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැතිපෙම් උපදවා. ඉගෙනගන්න දරුවෝ හෝ දරුවන්ව එසේ හැඩගස්සවන දෙමාපියන්ද දුර්ලභයි. සියල්ලම දේශපාලනයට හා මානව හිමිකම් වලට යටවෙලා. (ම)