ග්‍රීසියේ කඨින පිංකම ඉතා සාර්ථක ලෙස සිදු විය. එම පින්කමට විහාරාධිපති යුරෝපයේ ජ්‍යෙෂ්ඨතම සංඝ නායක එළුවපොළ පඥාරතන හිමිපනනන්ගේ අනුසාසනා පරිදි පැවැත්වූ මෙම පින්කමට නැදගමුවේ වියමෛත්‍රී:,මහගම විපුලසිරි , එංගලන්තයේ සිට වැඩම කල ජි අසසජී, කිරින්දේ ධම්මාලෝක , මහඋස්වැව ඥානතිලක , යන ස්වාමින් වහන්සේ වැඩම කළහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු... සාදු ... (ස)
ගාම්ණි මධූලට පින් සිද්ධ වෙන්න අද අපට හොඳ පිංකම් කෙරෙන සිද්ධස්ථානයක් ඇත. අද ඔවුන් පන්සල් නාවත් මේ පින් ඔවුන්ටද අයිති වේවා...යි..අපේ පැතුමයි...... (ස)
සාදු,සාදු,සාදු!!! මෙය අට මහා පින්කම් අතර මුල්ම එකයි. ඔබත් දැක පින් සිදු කරගන්න.සැමට තෙරුවන් සරණයි. (නි)
ගාමිණී මධුලට පින් සිද්ද වෙන්නේ එයාලා මොකක් කලාටද?. දැන් ඉපදිලා වගේ කතා කියන්න එපා බන්දු. (නදී)
ජ්‍යෙෂ්ඨතම සංඝ නායක කියා කියනවිට සිංහල භාෂාවෙන් කියවෙන්නේ මහා නායක කියන අදහස නේද? දන්න කෙනෙක් කියා දෙනු මැනවි. (නදී)
අනේ අපේ මණ්ඩාවල හාමුදුරුවොත් හිටියා නම් අගෙයි. අපිට භාවනාව ඉගැන්නුවා වස් හිටිය කාලෙක (නි)
අද ඊයෙ පන්සල් ආපු නුවන්, නදීලා මොනවද දන්නෙ ග්‍රීසියේ පංසල් ඉතිහාසය ගැන...?(අ)
මණ්ඩාවල හිමියන් ඉතා උගත්, ජාත්‍යන්තර භාෂා කිහිපයක් දන්නා නියම යතිවරයෙක්.එවැනි හිමිවරුන්ට අන්තර්ජාතික බොදු කටයුතුවලදී තැනක් දියයුතුයි නේද? (නි)
තිලොවට තිලක වූ සම්බුදු සෑසි පියා... සිහිකර වඳිමු දෝතම මුදුනතෙහි තියා.... (නි)
ඒ මධු නෝනා මහත්තය කෝ හැබෑටම. ඒ කරගත්ත පාපකර්මය නම් අන්නන්ත කාලයක් ගෙවන්න වේවි සංසාරේ. (අ) ..
අපේ විහාරාදිපති ස්වාමීන්වහන්සේ ඇතුළු හැමදෙනාටම මේ උතුම් පින්කමේ බලයෙන් යහපටක්ම වේවා.සෝමරතන මහත්තයාගේ දතින් මෙදා පිරිත් මණ්ඩපයේ ඉදිකර තිබු හස්ති රාජයන් කාගේත් සිත් ගත අපුඋරු නර්මනයක් ඔබටතව තවත් ශක්තිය නිරෝගී සම්පත් ලැබේවා. (අ) A
ඔබ සැමට බුදු සරණයි (නි)
සාදු... සාදු!! (නි)
විහාරාධිපති ස්වාමීන්වහන්සේ,සෝමරතන මහතා ඇතුළු සැමට නිරෝගී සම්පත් ලැබේවා !!! (අ)
මෙම කධීන පිංකම වෙනුවෙන් සහභාගි වුණ සැමදෙනාටම තෙරුවන් සරණයි! (නි)
සාධු... සාධු... සාධු...! (නි)