ගල් ඉබ්බන් හත් දෙනකු මල්ලක දමාගෙන ගිය කතක වතු ගෙදර කුරුඳුවත්තේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඇය පුත්තලම මන්නාරම පාරේ පදිංචිකාරියකි.
හෝටල වලට විකිණිම සඳහා මෙම ඉබ්බන් රැගෙන යන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
පණ පිටින් සිටින ඉබ්බන් මුදා හැරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන ඉබ්බෝ හත් අට දෙනෙක්ම ඉන්න නිසා නරකද ඉබි රේස් එකක් තිබ්බනම්. අපිට කොයින්ද ලැම්බෝගිනි. (දී)
සල්ලි වලට අම්ම , තාත්ත මරණ රටේ මේ ගැනු මනුස්සය කරන්න ගිය වැඩේට දොසක්නම් කියන්න බැහැ . (අ)
මේවගේ පව්කාර වැඩ කරන අයට අමතක නොවෙන පාඩමක් උගන්වන්න . ඒවගේම මෙවැනි ක්‍රියා තවදුරටත් කිරීමට ඉඩ නොතබන්න. (නදී)