කළු ගල් පිපිරැවීම සදහා ගෙන ආ ජෙලග්නයිට් කූරු 348 ක්ද ඩෙටනේටර් 321 ක්ද මසුන් මරන්නකුට විකිණිමට ගෙන ගිය යතුරුපැදි කරුවකු ආණමඩුව තෝණිගල හන්දියේදී නාවික හමුදාවේද සහාය ඇතිව සැකපිට අත්අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස දුෂණ මර්දන ඒකකය කියයි.
රුපියල් ලක්ෂ එකහමාරකට පමණ මුදලකට මෙම ජෙලග්නයිට් විකිණීමට සැළැසුම් කැර තිබිනැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂුවර් එකටම අරයා තමා ඔය වැඩේ කරන්න ඇත්තේ (නි)
ඉතින් එයාගේ ජෙලග්නයිට් එයා විකුණා ගත්තාවේ. පොලිසියට මොකද? (නි)
වරුණ, මට මතක් වෙන්නේ ඔයාගේ දෙමව්පියන් ගැනයි. ඒ මිනිස්සුත් වටපිටාවේ හැම කුණු ගොඩම හොයනවද? ඔයාට ඒ මිනිස්සු කරලා තියෙන්නේ විනාශයක්.දැන්වත් හැදෙන්න බලන්න. (නි)
වරුනගේ අදහස් හැම එකක් ම ගොඩක් බුද්ධිමත් විදියට ප්‍රකාශ කරනවා ඔයා. හරිම සතුටුයි (නි)
වාගීශ්වර වගේ අය ඉන්නකන් මොන කතාද? (නි)
වරුණ, මම නම් මට වඩා ගොඩාක් පහළ කෙනෙක් වුණත් උපදෙසක් දුන්නොත් මම ඒකෙන් මගේ ජීවිතේට මොනවාහරි දෙයක් එකතු කර ගන්නවා. ඔයා වගේ අනුන්ගේ කුනු හොය හොයා අනුන්ට හිනා වෙන අය ඉන්නකම් කවදාවත් මේ රට දියුණු වෙන්නෙ නැහැ. (නි)
සිරිපාල අහල තියනවද, වරුණගේ උරුලෑ කතාව? ඇහුවා නම් වරුණ කොච්චර මොලේ තියන කෙනෙක්ද කියලා හිතාගන්න පුළුවන්. මටත් වාගීෂ්වර කියන දෙයට එකඟ වෙන්න වෙනවා! (ස)
දවසක් බෝතලේකුත් අරන් අරුණිගේ උරුලෑවත් බලලා අරුණිගේ වල හාරන්න එන්න කියලා කිවුවා ඊට පස්සේ අද තම අරුණිව දැක්කේ? (ස)