(සනත් ගමගේ)
අම්බලන්තොට කරඹගල්මුල්ල ගල් කොරියක සේවයේ නියුතු තරුණයෙක් ගල් කොරියේ ලෝඩර් යන්ත්‍රයට යට වි අද (31) ජීවිතක්ෂයට පත්ව ඇති බව අම්බලන්තොට පොලිසිය කියයි.
ගල්කොරියේ ගල් රැගෙන යන ලෝඩර් යන්ත්‍ර යේ ඉදිරිපස කුල්ලේ වාඩි වි ගිය සේවකයින් දෙදෙනෙක් එක්වරම ලෝඩ ර් යන්ත්‍රයේ ඇති වු කාර් මික දෝෂයකින් යන්ත්‍රය ඉදිරිපිට වැටීමෙන් යන්ත්‍රයට හසු වී බරපතල තුවාල ලබා සූරියවැව රෝහලට ඇතුලත් කිරිමෙන් පසු එක් අයෙක් මිය ගොස් ඇති අතර තවත් අයෙක් තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රන්න පදිංචි අමරසිංහ ආරච්චිගේ සමිර (31) හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්දයෙන් ලෝඩර් යන්ත්‍රෙය් රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර අම්බලන්තොට පොලීසිය පරීක්ෂන සිදු කරති.
ව්‍යාජ අංක තහඩු සහිත ජීප් රථයක් ළග තබාගැනීමේ චෝදනාවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා අද (15) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ව
පවතින වර්ෂාව තත්ත්වය මත දෙමහල් නිවසක ජලය කාන්දු වූ ස්ථානයකට සෙවිලි තහඩුවක් සවි කිරීමට යාමේදී පය ලිස්සා අඩි විසිපහක පමණ උසකින් බිමට ඇද වැටුණු යාන්ත්‍ර
දර සොයා කිතුල් උතුව රක්ෂිතයට ගොස් අතුරුදන් වූ පුද්ගලයෙකු සොයා අද (15) පරීක්ෂණ අරඹා ඇතැයි අග්බෝපුර පොලිසිය කියයි.
මාලඹේ පැරකුම්බා මාවත ප්‍රදේශයේ ගරාජයක ගාල්කර තිබූ බස් රථයක වැකුම් නොමැතිව රෝදයට පහත් වී තිබූ දකුණු පස රෝදයට වැකුම් පුරවා එය නිවැරදිව සිදුවී තිබේදැයි
රත්මලානේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගන යනු ලැබූ ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි කළමණාකාරිය ඇතුලු ගණිකා වෘත්තියට පැමිණ සිටි කාන්තාව
කොළඹ සිට නුවරඑලිය දක්වා සිමෙන්ති කුඩු ටොන් 57 ක් ප්‍රවාහනය කරන ලද කන්ටෙනර් රථයක පිටුපස ටැංකිය අනතුරට පත්විමෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ගල් කොරියක යන්ත්‍රයකට යට වී අයෙක් මරුට