බදුල්ලේ සිට කොළඹ බලා එමින් සිටි දුම්රියකට හැටන් අසල සිංගිමලේ බිංගයෙහිදී ගල් ගැසීමෙන් කාන්තාවක තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටියි.
බදුල්ලේ සිට කොළඹ බලා එමින් සිටි දුම්රියකට හැටන් අසල සිංගිමලේ බිංගයෙහිදී ගල් ගැසීමෙන් කාන්තාවක තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ මිනිසුන්ට හිංසා කිරීම හෙළා දකිනවා (බ)
මේක අද ඊයේ නෙමෙයි. කාලෙක ඉඳලා වෙන දෙයක්. විශේෂයෙන්ම රාත්‍රී තැපැල් දුම්රියට නිතරම ගල් ගහනවා (බ)
ඔය පොඩි කොල්ලන්ගේ වැඩක් වෙන්න පුළුවන් (බ)
අනේ පව් මේ වැඩ කරන අය තියන්න හොද නැහැ (බ)
මේ වනචර, වනචාරි පුරුද්ද අද ඊයේ තියෙන දෙයක් නෙමේ. මේ මිනිස්සුනට මෙහෙම කොහොමද එල්. ආර් .ටී. දුම්රිය ,එහෙමත් නැත්නම්වි සැහැල්ලු විදුලි දුම්රිය පද්ධතියක් ලබා දෙන්නේ? මේ අය අතර ළමයි වුනත් ඉන්න පුළුවන්. මේක අපරාධ නීතිය යටතේ දඩුවම් දෙන්න ඕනේ දෙයක්. රජයේ දෙපල හා මිනිස් ජීවිත සම්බන්ධව පවතින ප්‍රශ්නයක්. දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් සියල්ල දේශපාලනය කිරීම නවත්වල, එක වගේ අත් වැල් බැදගෙන දියුණුව උදෙසා වැඩ කළ යුතුයි.(බ)
ඔවුන්ට ලබන ආත්මේ ලැබෙන්නේ බලු ආත්ම. (බ)
මේවා කාගේ වැඩද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)
පෞද්ගලික බස් වලට සම්බන්ධ අයගෙනුත් මෙහෙම වැඩ කෙරෙනවා කියලා තැන තැන කතාවෙනවා මට ඇහිලා තියෙනවා. (නි)
යාපනෙත් මුලදි පටන් ගත්තේ බස්වලට ගල් ගභලා තමයි. (නි)
මෙහෙම සිදුවෙන තැන් තෝරලා සීඅයිඩී හරි දාල මෙයාලා අත්අඩංගුවට ගන්න ඕනි , එ්ක පොලිසියේත් සීජීආර් එකෙත් වගකීමක් (බ)
අධ්‍යාපනයට 6%ක් වෙන්කළාට වැඩක් නැහැ මිනිසුන්ගේ මෝඩකම් නැතිකරනකම් මේ රට හදන්න බැහැ. මට මතකයි මාතර කෝච්චියට ගල්ගහන මිනිස්සු හිටියා මීට අවුරුදු 20ක ට විතර ඉස්සර. අධිවේගී මාර්ගයට ගල්ගහන අය තාමත් ඉන්නවා. (නි)
මේ වනචාරී මිනිසුන් අල්ලලා දැඩි දඩුවම් දෙන්න.මේ නෝනගේ ඇහැ අන්ධ වුණා නම් මුළු ජීවිතයම දුකින් නේද (බ)
හිටපු ජනාධිපත්ය් ගේ ආරක්ෂාවට 200 ක විතර කණ්ඩායමක් උන්නා, ඒත් මේ අහිංසක මහජන ආරක්ෂාවට කවුද ඉන්නේ? ලංකාවේ දේශපාලනය ඒ තරමට අසුචි ගොඩකට වැටිලා (බ)
අපේ ආරක්ෂාව අපිම සපයගමු .....දේශපාලුවන්ගෙන් හෝ පොලොසියෙන් මහජන ආරක්ෂාව බලපොරොත්තු වීම කාලය නාස්ති කිරීමක්,,,මින් පසු කෝච්චියේ යන මගීන් ෆුල්ෆේස්. හිස් ආවරණ පලදිමු,, එසේත් නැත්නම් තමන් ළග තිබෙන ජනෙල් කවුළුව වසාගෙන යන්න (බ)
එක් කෙනෙක් අල්ලලා හොඳ දඬුවමක් දුන්නා නම් අනෙක් අයත් හැදෙයි (නි)