හිඟුරාන සීනි කම්හලේ සීනි නිෂ්පාදනය අත්හදා බැලීමේ මට්ටමින් අද ඇරැඹිණි. ගල්ඔය වැවිලි සමාගම කම්හල යළි ඇරැඹීය. රජයට එහි කොටස් 51කි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සීනි හදන්නද? නැත්නම් අතුරු නිෂ්පාදන වැඩි කරන්නද?
අපිත් කැමති රජයේ ආයතන හොදට කරගෙන යනවනම් . ... නමුත් කොච්චර කාලයක් මෙහෙම උකු වලින් හදාවිද කියන එක තමා ප්‍රශ්නේ
සීනි කෙසේ වෙතත් ඇල්කොහොල් ස්ප්‍රීතු නිපදවයිද දන්නේ නැහැ
මලකඩ සහ කුනුජරව සමග සීනි. ලෙඩ ගොඩ ගොඩවල් රටට දෙනවා. පුදුම අපිරිසිදු විදිහට වැඩ කරන්නේ.
අවසානය යහපත් නොවුණත්, ආරම්භය සුභ ගමනක මුලයි.
හොද දෙයක් . ගොඩක් දෙනෙකුට රැකියා ලැබෙයි කියල බලා පොරොත්තු වනවා.
පණ දෙන එක බොහොම හොඳ දෙයක් . හැබැයි හැදෙන සීනි රහත් වෙයි කියලයි බය .
පණ දීම හොදයි.නමුත් පණ පවත්වා ගැනීමයි ඊටත් වඩා වැදගත්
අමෝනිකා, ඩර්ටි සුගර් නේද මෙයා? ඔයා එහෙම ගන්න එපා.ඔයා ගන්න පිටරට සුදු ඒවා
ඇමෝනිකා, සීනි ෆැක්ටරියක් බලලම ප්‍රතිචාර දැම්මා නම් නේද හොඳ
අර අනුරාධපුරයට මීට වසර පහකට පෙර හදනවා කිව්ව සීනි කම්හල් දෙක කෝ? ඇමතිතුමා මේකෙ ඉන්නවා දකිනකොට මතක් වෙනවා. මේක ලග එන ඡන්දෙට බලපානවාද ඇමතිතුමෝ..?
ඔබ ලංකාව වෙනුවෙන් කළේ උදාර සේවයකි