( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
හදිසි කරුණකට හැර ලබන 27 දක්වා ගල්කිස්ස අධිකරණ සංකීර්ණයේ නඩු කටයුතුවලින් වැළකී සිටිමට ගල්කිස්ස නීතීඥ සංගමය තීරණය කර ඇත.
ඒ අනුව ගල්කිස්ස නීතීඥ සංගමය අද දින සිට එම අධිකරණ කටයුතු වලින් වැළකී සිටි අතර මේ සම්බන්ධයෙන් එම නීතීඥ සංගමය ඒකමතිකව යෝජනාවක් සම්මත කර ගත් බව ගල්කිස්ස නීතීඥ සංගමයේ සභාපති නීතීඥ ජගත් හාල්පන්දෙණිය මහතා පැවසිය.
තම සංගමයේ සාමාජික නීතීඥවරුන්ගේ හා එහි අධිකරණ, කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් හා කොවිඩ් -19 රෝගීන්ගේ සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් පවතින තත්ත්වය සලකා බලා මෙම තීරණය ගත් බව ද හාල්පන්දෙණිය මහතා කීය.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගල්කිස්ස නීතීඥ සංගමය ගත් තීරණය
pakeer Thursday, 19 August 2021 11:09 PM
සුපිරියි හොඳේ... අන්න එහෙම තමයි කරන්න ඕනේ... ඕනෙ ඕනෙ කෙනාට, ඕනෙ ඕනෙ විදිහට දැන් වැඩ කරන්න පුළුවන්.. සුපිරි ආණ්ඩුව.. 2/3 බලෙයි, 69 ලක්ෂයේ ඡන්දෙනුයි පත්වෙලා ඉන්නේ හිඟන ආණ්ඩුවක්නේ...
සරළ කරුණාරත්න Thursday, 19 August 2021 11:26 PM
ඒකටත් හරියන්න මිනුවන්ගොඩ නීතීඥ සංගමය. අධිකරණ කාර්ය මණ්ඩලයේ නිළධාරීන් 5 කට කොරෝනා පොසිටිව් වෙලා තියෙත්දි උසාවියේ නඩු කැඳවන්න කියලා මහේස්ත්‍රාත් තුමාට බලපෑම් කරනවා