බොදු බල සේනා මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් පසුගිය ජූනි 8 වැනිදා කළ කථාවකට එරෙහිව බොරැල්ල වැසියෙක් පොලිස් සහන මැදිරියට පැමිණිලි කර ඇත.
මෙම පැමිණිල්ල විභාග කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට බාරදී ඇතැයි දැනගන්නට ඇත.
එම ප්‍රකාශයේ සීඩී පටයක් ද අන්තර්ජාල ලිපිනය ද පැමිණිලිකරු පොලිසියට බාරදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඥානසාර හාමුදුරුවනේ අපි සිංහලයෝ මේ බෞද්ධ රටේ උරුමක් කාරයෝ අපිව කරුමක් කාරයෝ කරන්නේ යමපාලකයෝ. කරන්න දෙයක් නැහැ මේක අපේම කරුමේ (බ)
ඔය වැසියන්ගේ ජාතියට සිංහලයාගේ එකමුතුකම දිරවන්නේ නැහැ.(බ)
මේ කතාවෙන් කාටවත් හානියක් වෙලා තියනවාද? (හේ)
දැන් කාටත් හරි හිතේ අමාරුව සිංහයා නැගිටීම ගැන. (නි)
ජයන්ත, මේ කතාවෙන් කාටවත් හානියක් වෙලා නැත්නම් පොලිස් සහන මැදිරියට පැමිණිලි කරන්න අර මනුස්සයට පිස්සුද? (නි)
සිංහලයා කොහෙද මේ යන්නේ? (නි)
හානියක් නැත්නම් බයවෙන්න දෙයක් නැහැනෙ. (නි)
දැන් දැන් මිනිසුන් අසාධාරණයට එරෙහිව පෙරට එනවා (නි)
බමුණු වැනි අය කවදත් හණමිටි අදහස් කර ගසාගෙන යන්න කැමතිය (නි)
දැන් ගිහි පක්ෂය පැවිදි පක්ෂයට එරෙහිව පැමිණිලිත් කරනවා (නි)
ඇමරිකාව කියලා තියෙන්නේ ඕක තමා. අපි කොහොමටත් ඇමරිකාව කියන දේ කරනවානේ. රටේ අවාසනාව. (නි)
බමුණු ආරච්චි, ඔබ හරි. රොකි, මේ රටේ නිදහසේ ජීවත්වීමේ අයිතිය ඉතිරිකර තිබිය යුතු බවත් මතක තියාගන්න. (නි)
බමුණු කියන්නේ කොහොම කෙනෙක්ද කියලා මට නම් පැහැදිලියි (නි)
හාමුදුරුවනේ, දැන්වත් ඔය විෂ අදහස් වලින් වැළකිලා හිටියොත් හොඳයි නේද. (නි)
අපේ රටේ නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන්නේ දුප්පත් අහිංසක සිංහල මිනිසුන්ට විතරයි. එ්ක අන්‍ය ජාතිකයෝත් හොඳින් දන්නවා. උතුරේදී, නැගෙනහිරදී, බේරුවලදී කෝ මේ නීති? මේ පීඩනය කවදාහරි පුපුරා යනවා. එ්ක සහතිකයි. (නි)
මේ හැම ප්‍රශ්නයකටම මේ දේ තමයි වගකිව යුත්තේ.(හේ)