ගල්ගමුව අලුත් හේරත්ගම කුඹුරු අක්කර අනු හයක් අල් අලින් විසින් කා දමා ඇතැයි ගොවියෝ කියති.
මෙහි අසුවක පමණ වල් අලි රංචුවක් සිටිතියි ගැමියෝ පවසති
ගල්ගමුව අලුත් හේරත්ගම කුඹුරු අක්කර අනු හයක් අල් අලින් විසින් කා දමා ඇතැයි ගොවියෝ කියති.
මෙහි අසුවක පමණ වල් අලි රංචුවක් සිටිතියි ගැමියෝ පවසති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොලත් ඉන්න ඕනේ අලිත් ඉන්න ඕනේ. අලින්ට අයිති වනාන්තර විනාශ කරනකොට උන්ටත් ආහාර හොයාගන්න තැනක් ඕනනේ. මොකද අලි හුලන් බොන්න යෑ (අ)
හැමදාම අලි මිනිස් ගැටුම් (දී)
මේ වගේ දෙවල් වලට කවුරුත් කතාවක් නෑ.(නදී)
ගිරිගොරිස් මාමේ එක රැයක් ඇවිත් ඉන්න. බලන්න එදාට තේරෙයි මේ ජනතාව ගේ මරණ බිය, දරු දුක නගර වල ඉන්න කෙනාට මේවා පේන්නේ නැහැ.(නදී)