‘ගෝල්ඩන් කී මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන්ගේ සංගමය සංවිධානය කළ විරෝධතා පා ගමනක් අද කොළඹ බෞද්ධාලෝක මාවතේදී පැවැත්විණි.
බෞද්ධාලෝක මාවතේ විජේරාම පාරේ අගවිනිසුරු නිල නිවස ඉදිරිපිටට ආ උද්ඝෝෂකයෝ එහි ද විරෝධතා පැවැත්වූහ.
‘ගෝල්ඩන් කී මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන්ගේ සංගමය සංවිධානය කළ විරෝධතා පා ගමනක් අද කොළඹ බෞද්ධාලෝක මාවතේදී පැවැත්විණි.
බෞද්ධාලෝක මාවතේ විජේරාම පාරේ අගවිනිසුරු නිල නිවස ඉදිරිපිටට ආ උද්ඝෝෂකයෝ එහි ද විරෝධතා පැවැත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පනාගොඩ මිලානෝ, උපුල්, අජිත්, නලීම්, කෙවින්, රත්න, ජීවන්ත, මාරසිංහ, අශෝක,නිරෝෂණ, ධම්ම, ඩිඑස්.සුසන්ත, අමිල, සිල්වා, තණකොල කෑවට කමක් නැහැ. දකින හැම දේකටම උම්බෑ කියන්න ඵපා. (නි) .
අපේ අගවිනිසුරුවරිය සල්ලි බෙදනාවද?(නු)
උසාවියේ දැනට නඩුවක් විභාග කරගෙන යන්නේ ඒක ගැන සොයාබලා සාධාරණය ඉටු කරන්න..(නු)
තැන්පතකරැවන්ට බනින එකනම් වැරදියි.ඒත් ඒ අය දැනගන්නඕන මේක ඒවා ගැන කතාකරන වෙලාව නෙවෙයි.සාධාරන විදියටනෙ.ඒත් ඉතින් ගොඩක් අය හම්බකරන්නෙ වංචාවෙන් දූෂනයෙන්.සාධාරනව හම්බකරනවනම් කට්ටිය කොච්චර ගසාකනවද!තනතුරු දෙන්නඕන සුදුස්සන්ට.කරන වැඩවල වගකිමක් නිවැරදිබවක් තියෙන්න ඹ්න.(නු)
අග විනිසුරුවරියට මොන පැත්තෙන්වත් බේරුමක් නැහැ වගේ? වැරදි කළොත් ඒවාට දඩුවම් විදින්න වෙනවා තමයි..!(නු)
මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවානම් අධිකරණයට යන්න මේ වගෙ වැඩ කරන්නෙ නැතිව.. මේ අයට හරි දේ කියලා දෙන්න කවුරුවත් නැද්ද?(නු)
කොතලාවලලා, බණ්ඩාරනායකලා ළගම නෑයෝ වෙන්න ඇති.(නු)
උද්ගොශ්නය කරන එක ජනතා අයිතියක් , නමුත් ජනතාවට අපහසු තාවයක් නොවෙන්න (දී)
මෙයාලා යන්න ඕනෑ මෙතනට නෙමෙයි. අනේ පව්..! (නි)
සියල්ලටම වගකිවයුත්තේ කවුද ඇත්තෙන්ම? (නි)
ගෝල්ඩන් කී තැන්පත්කරුවෝ හරි (දී)
ඒ මිනිස්සුන්ට ඉස්සෙල්ලා සාධාරණයක් කරලා ඉන්න (දී)
මෙච්චර රටේ රාජ්‍ය බැංකු තියෙද්දි ඒ බැංකුවෙ දාලා නම් දැන් මොනවා කරන්නද? අවිනුසුරුතුමිය නීතියට ක්‍රියා කරාවි. තව මේ වගේ ආයතන වලට අහුවෙච්ච අය කොච්චර ඉන්නවද? සක්විතිගෙ ළඟ සල්ලි දාපු අයට සාධාරණය ඉටුවුණාද ? (නි)
මෙයාලාගේ සල්ලි වලට තියෙන තන්හාවට ගිහිං කරගන්නදේවල් වලට අගවිනිසුරුවරිය මොනවා කරන්නද?(නු)
මේ අයට සාධාරණයක් ඉටුවෙලා නැහැ කියලයි මට නම් හිතෙන්නේ. (නි)
මුලින්ම විපක්ෂය නේද අගවිනුසුරුතුමියට විරුද්ධව කරුණු ගෙනාවෙ? (නි)
කතාවක් තියෙනවා කන්න ඕනෑ වුණහම කබරයාවත් තලගොයා කරගන්නවා කියලා. අද විපක්ෂයේ කට්ටියත් කරන්නෙ ඒ ටිකම නේද? (නි)
මේවා කාගේ පෙළඹවීම් වලට කරන දේවල්ද? (නි)
ඒ මිනිස්සුන්ට වූ අසාධාරනයට් කවුද වග කියන්නේ (දී)
වැරදි තැනටනේ ගිහිල්ලා තියෙන්නේ, යන්න ඕනෑ ඔතෙන්ට නෙමෙයි. (නි)
මෝඩ වැඩ කරලා මදිවට තවත් කෑගහනවා. (නි)
ඇයි දන්නෙ නැහැ මේ අය සක්විති ළග සල්ලි නොදැම්මේ? (නි)
හරියට මුදල් පනත ක්‍රියාත්මක නොකළ මහ බැංකුව මේකට වගකියන්න ඕනෑ කියලා මට වෙලාවකට හිතෙනවා. මම හරිද දන්නෙ නම් නැහැ. වැරදි නම් කවුරුහරි හරි දේ මට කියලා දෙන්න. (නි)
සාමය ආරක්ෂාවෙන විදිහට වැඩ කරන්න (දී)
හරි දේ තේරුම් ගන්න. තවත් නම් රැවටෙන්න එපා. (නි)
මේ ගැටලුව ගැන පාඨකයින් සැමදෙනාටම (මුණසිංහට හැර) හොඳ අවබෝධයක් තිබීම ගැන සතුටුයි. බඩගින්නේ ඉන්න ලාංකිකයින්ට දැන් හම්බවෙන්නේ මේ වගේ දේවල් තමයි. (නි)
ව්‍යාපාර නීතියට අනුව මෙයාලට තමා අන්තිමට සල්ලි හම්බ වෙන්නේ. ඒ කියන්නේ හම්බ වෙන්නේ නෑ කියන එක තමයි . ඉතින් ඒක තමා නීතිය. ඒ වගේ දෙයක් නොදැන වැඩි තන්හාවට ගිහින් මේ වගේ තැන්වල සල්ලි දැම්මට අග විනිසුරු ට කරන්න දෙයක් නෑ. වෙන කට්ටියක් දැන් මෙයාලව පාවිච්චි කරනවා වගෙයි පෙන්නේ(නු)
ඇයි මේ හදිස්සියෙ..!(නු)
වැඩි තණ්හාවට ගියාම ඔහොම තමයි (ස)
මේවා කාගේ වැඩද ? (ස)
මෙයාලා මොනවද ඉල්ලන්නේ? කවුද මෙයාලට එන්න කිව්වෙ..!(නු)
වනේ අමාරුව තේරෙන්නෙ වනේ තියෙන මිනිහට මිස වෙන අයට නෙමෙයිනේ..!(නු)
අග විනිසුරුට විරුද්ධව? ඇයි එයාද මෙයාලාගේ සල්ලි ගෝල්ඩන් කී මූල්‍ය සමාගමේ දැමුවේ? (නු)
වැඩි ආශාවන්ට ගිහිං අමාරුවෙ වැටුනාම රජයද ඒවාට වගකියන්න ඕන..!(නු)
කවුද මේ අයට එන්න කිව්වෙ.!(නු)
කවුද කිව්වෙ මේ සල්ලි දෙනවා කියලා..!(නු)
මේ ඔයාලට කවුද සල්ලි දාන්න කිව්වෙ..?(නු)
දැන් " මේ මූල්‍ය ස්මාගම් ජාලය" පාලනය වෙන්නේ කා යටතේද? (නු)
තමන්ගෙ මුදල් විනාශ කරගත්ත එකට තමන් වගේ කිව යුතුයි..!(නු)
පිස්සු (ස)
කෝ දැං මේවා කරපු අය..!(නු)
මෙයාලා යන්න ඕන මහ බැංකු අධිපති නිවාස ඉදිරිපිටට මිසක් මෙතනට නෙමෙයි.. කාගෙ හරි කීමක් අහලා මෙතනට ඇවිත්ද කොහෙද? අනේ පව්..!(නු)
මේ අය ආවෙ මොකටද කියලා දැනගන්න ලැබුණොත් හොදයි මගේ හිතේ..!(නු)
ගින්නක් නැතුව දුමක් නගීවිද? (නි)
අගවිනිසුරු මොනව කරන්නද? මෙයාලට කවුද ලනුවක් දීල වගේ. (නු)
අගවිනිසුරු තුමියද ඔහෙලට ඔය මකර කටේ සල්ලි දාන්න කිව්වේ? රටේ මූල්‍ය ආයතන වල තැන්පතු පිළිබද වගකීම තියෙන්නේ මහ බැන්කුවට, එකේ වගකීම තියෙන්නේ මුදල් ඇමතිට. අන්න එයා ඉන්න තැනක් හොයාගෙන ගියොත් හොඳ නැද්ද ?(නු)
එතුමිය නෙවෙයිනේ මෙයාලගේ මුදල් ගත්තේ? (නි)
පාලකයනි , දැන්වත් රටේ යහපත ගැන හිතුවොත් හොදයි නේද? මිනිස්සු ඔක්කොම මෝඩ නැහැ. (නි)
ඒ මිනිස්සු ඉතින් අගතියට පත් වෙලානේ (දී)
මමනම් වරදක් දකින්නේ නැහැ. වරදක් දකින්න බැහැ (දී)
මේකට වැඩි තන්හාවක් සම්බන්ධ කරන්නෙ ඇයි..? මුදල් ආයෝජනය කරන එක හොද දෙයක්. ඒකෙන් වැටුණු අයට ඔය වැනි දේවල් කීම එතරම් හොද නැහැ..!(නු)