නුවර එළිය සංගල් ට්‍රී කඳු මුදුනෙන් හට ගන්නා ග්ලෙන් දිය ඇල්ල 1990ට පසු යළිත් මේ දිනවල දිස්වේ.
මහ වැසිත් සමග මේ දර්ශනීය දියඇල්ල යළි නුවර එළියට නගරයට දිස්වෙයි.
නුවර එළිය සංගල් ට්‍රී කඳු මුදුනෙන් හට ගන්නා ග්ලෙන් දිය ඇල්ල 1990ට පසු යළිත් මේ දිනවල දිස්වේ.
මහ වැසිත් සමග මේ දර්ශනීය දියඇල්ල යළි නුවර එළියට නගරයට දිස්වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ විනාශ වෙලා විනාශ වෙලා අන්තිම කාලේ වෙනකොට සොබාදහම දුර්ලබ දේවල් පෙන්නන්න ගන්නවා. හරියට "මිනිසුනේ නුබලා විනාස කරේ මෙවන් වූ සොදුරු පරිසරයක් නමුත් දැන් පරක්කු වැඩියි " කියා සරදම් කරනවා වගේ . (නි)
ලස්සනයි ..... (නි)
දුටු ඇසිල්ලේ ග්ලේන් ඇල්ල අවදි කළා සොදුරු මතකය, තිදසකයකට පෙර, ගලා ඇදේ සිතුවිලි, ඇල්ලක් සේ මත්වූ සිරියෙන් දිව ගිය අයුරු ග්ලේන් ඇල්ල මාවතේ ඉසිබු දිනවල ඒ සොබා අසිරියෙ චමත්කාරය දැනුදු මහද කිතිකවියි කිතිකවයි. (නි)
ලස්සනේ බැහැ නේද ? (නි)
ඇයි සුද්දන්ගේ නම් දල ලංකාවේ දිය අලි වලට? ඕව වෙනස් කරන්න කලේ ඇවිල්ල.(අ)
දිය ඇල්ල හිදුන එක මහා අපරාධයක්. මේවා රක්ෂිත කරන්න ඕනෑ (නි)
ගයාන් නුවරඑළිය සොයාගත්තේ සුද්දා . ඒකයි හේතුව(අ)
අනේ හොදයි සුද්දගේ නම විතරක් නෙමෙයි ඕව සුදන්ටම බරදුන්නත් කමක් නැහැ . අපේ අය බොරුවට කයිවාරු ගැහුවට කරනතාරමක් විනසකරලා තියන්නේ ඒ අයමයි . සුද්ද මොන කරත් පරිසරය විනාස කරේ නැහැ .(අ)
මෙම දිය ඇල්ල වටේම සංචාරක නිවහන් සහ හෝටල් හදන්න වනය එලි පෙහෙලි කරලා. ජල පෝෂක ප්‍රදේශයක් මෙම දියැල්ලට නැහැ. වර්ෂා කාලයේදී පමණක් දකින්න පුළුවන්. සංවර්ධනය සොබාදහම සුරැකෙන ලෙස සිදු කලා නම් කොතරම් අගේද?.(නදී)