කරාපිටිය රෝහලේ ගිලන් රියදුරෙකු බිමතින් ගිලන් රථය පැදවී යයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඔහු අද අදිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
කරාපිටිය රෝහලේ ගිලන් රියදුරෙකු බිමතින් ගිලන් රථය පැදවී යයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඔහු අද අදිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත් පැණින් පසු රිය පැදවීම වැරදිය.ගිලන් රථ රියදුරෙක් එසේ කිරීම සමාවක් දෙන්නට බැරි තරමේ වරදකි. මොනම හේතුවක් නිසාවත් මෙයට සමාව දෙන්නට නම් නො හැකිය. නීති ක්‍රියාමාර්ග මෙන්ම විනය ක්‍රියාමාර්ගද ගත යුතුය. ජපානයේ මෙවැන්නන්ට අතිරේක දඬුවමක් වශයෙන් රියදුරු බලපත්‍රය අවලංගු කරනු ලැබේ.(දී)
නීති ගරුක රජයේ සේවකයෙක් අකුරටම "මතට තිත" ක්‍රියාත්මක කර තිබෙනවා. ඔහු ජනපති සම්මානයෙන් පිදුම් ලැබිය යුතුයි.(දී)