(ඩයනා උදයංගනී)
විවිධ හේතුන් මත ධාවනයෙන් ඉවත් කොට තිබෙන ගිලන්රථ කඩිනමින් අලුත්වැඩියා කර සෞඛ්‍ය අමාතාශ්‍යාංශයට ලබාදීමේ වැඩපිළිවෙලක් ප්‍රවාහන අමාත්‍යාංශය ආරම්භ කර ඇත.
එහි ප්‍රථම පියවර ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ධාවනයෙන් ඉවත් කල ගිලන් රථ 10ක් අළුත්වැඩියා කිරීමට සැලසුම් කර ඇත.
දැනට දිවයින පුරා පවතින කොවිඩ් වසංගත හේතුවෙන් රෝගීන් සහ මෘතදේහ ප්‍රවාහනය කිරීම සදහා ගිලන්රථවල අවශ්‍යතාව ඉතාමත් ඉහළ ගොස් ඇති බැවින් මෙම පියවර ගත් බව ප්‍රවාහන ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලක්දිව ඉංජිනියරින් (පුද්ගලික) සමාගම මගින් මෙම අබලන් වු ගිලන්රථ අළුත්වැඩියා කටයුතු සිදු කෙරේ.
මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා
ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගිලන් වූ ගිලන් රථ සුව කරන්න වැඩ පිළිවෙලක්
mahinda Monday, 06 September 2021 07:36 PM
ඊට ඉස්සෙල්ලා ලංගම හා ලදුදේ අබිලි බස් ටිකයි, දුම්රිය මැදිරි එන්ජින් ටිකයි හදලා ප්‍රවාහනය දියුණු කරන්න. අනුන්ගේ සීනි කිරන්ට යන්න එපා. මේකත් හරියට ධම්මික පැණිය වගේ....
janahithaTuesday, 07 September 2021 09:06 AM
ඒවා වෙනම ප්‍රශ්නයක්. ඒවා යකඩ වලට විකුනන්න පුළුවන්.
හීන් මාමා Monday, 06 September 2021 10:26 PM
එහෙනම් යහපාලන කාලේ සුවසැරිය ගෙනෙන වෙලාවෙදි විරුද්ධ අයටත් ගිලන් රථ අවශ්‍යතාවක් ඇතිවුණා හොදයි හොඳයි.?
janahitha Tuesday, 07 September 2021 09:05 AM
එය අපි අගය කරනවා නමුත් බැංකු හොරකම සහ 19 ව්‍යවස්ථා පාලනය අවුල් වෙන කොන්දේසි දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා.
Rasika Tuesday, 07 September 2021 12:52 PM
අලුත් වැඩියා කළ වාහන පාර්ලිමේන්තුවටත් හොඳයි.