(ඩී.ජී.සුගතපාල)
කොරෝනා පාලනය සඳහා සහාය දිමට ලබන 11වනදින සිට දින 14ක් ගාල්ල නගරයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළඳ සල් හැර අනෙකුත් සියලුම වෙළඳ සල් වසා තැබිමට තිරණය කල බව ගාල්ල දිස්ත්‍රික් කර්මාන්ත හා වාණිජ මණ්ඩලය පවසයි.
දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ නිලධාරින් සමග පවත්වන ලද සාකච්ඡාවකින් පසු මෙම තිරණය ගෙන ඇත.
මෙම සාකච්ඡාවේදි ආණ්ඩුකාරවරයා විසින් පෙන්වා දි ඇතතේ ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා පැතිර යාමේ වර්ධනයක් ඇති බවය.
එනිසා මහජනයා නගරයට පැමිණිම සිමා කිරිමට අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළඳසල් හැර අනෙක් වෙළඳ සල් වසා දමන ලෙස ආණ්ඩුකාරවරයා ඉල්ලිමක් කර ඇත.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගාල්ලේ කඩ සති දෙකක් වහන්න තීරණයක්
Prasad Friday, 07 May 2021 08:36 AM
ගාල්ලේ වෙළද සංගමය කියන්නේ රෙදිකඩකාරයෝ ටික.. අවුරුද්දට මිනිස්සු හූරාගෙන කාපු නිසා එයාලට දැන් වැහුවට කමක් නැහැ.
සනත් ඉතාලිය Friday, 07 May 2021 09:38 AM
සාර්ථක පියවරක්... ඔන්න ඕකට තමයි කියන්නෙ සාමූහික වගකීම කියල. ආන්ඩුවට තනි අතින් අත්පුඩි ගහන්න බැහැ... අපෙත් සහයෝගය ඕනෙ... බලමු අනික් නගරත් මෙහෙම තීරන ගනීද කියලා...
Always breakdown Friday, 07 May 2021 10:46 AM
මේ වැඩේ හරිද
PrasadFriday, 07 May 2021 12:36 PM
කරනවා නම් කරන්න ඕනෑ ගාල්ල ලොක්ඩවුන් කරන එක.. ගාල්ලේ නගරය පමණක් නොව නෙලුව වැනි ඈත පැතිවලත් පැතිරිලා... රත්ගම, හබරාදුව ගිහින් දිගටම පැතිරෙනවා. දේශපාලන අධිකාරිය සතුටු කරන්න මේක වෙළඳ සංගමය කරන්නේ...
samarasinghe Friday, 07 May 2021 10:48 AM
එතකොට ඔය කඩවලට කුලි සහ පඩි ගෙවන්නේ කවුද?