ගාල්ල මහ රෝහලේ කසළ ඇතුළු අපද්‍රව්‍ය දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවටට බැහැර කිරීමට එරෙහිව ගැමියෝ අද ගල් දමා පාර හරස් කර විරෝධය පළ කිරීම ඇරැඹූහ.
කුණු ලොරි දෙකක් බැහැර කිරීමෙන් පසු මේ තත්ත්වය ඇති විය.
ගාලු රෝහලේ වෛද්‍ය වර්ජනය පෙර දින අවසන් වූයේ ද නගර සභාව කුණු බැහැර කිරීම මෙම ස්ථානය සොයා ගැනීමෙන් අනතුරුවය.
කුණු සිද්ධියේ දේශපාලන ප්‍රශ්නයක් ඇතැයි ද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි ඇති එකම පිළියම නම් දිරා පත්වෙන අප ද්‍රව්‍ය නගර සභාවට පවරලා ,දින පතා එකතුවෙන බැන්ඩේජ් ,රෙජිෆෝම්,පොලිතින්,ප්ලාස්ටික්,කඳු නොගසා රෝහල් භුමියේ ඉඩ ඇති ඈත පෙදෙසක පරිසරය දුෂණය නොවන පරිදි ,ආදාහනාගාරයක දිනපතා පිළිස්සීමයි.(දිල්)
හරිම කනගාටුයි (දී)
අපෝ මේක ගඳ ගස්සවනවනේ තවමත්. (දී)
අයියෝ සල්ලි (දී)
අපෝයි, අපිට විනෝදෙට උඩ පල්ලෙහට වේගෙන් යන්න තියෙන පර, එකටනම් අත තියන්න එපා. (දී)
මෙි කුණු ප්‍රශ්ණය නිසා දෙපැත්තෙම අයගෙ සිත් කොයිතරම් කුණුවෙලාද කියල අපිට හිතාගන්න පුලුවන්.(දී)
අයියෝ සල්ලි (දී)