ගාල්ල මහමෝදර දී දුරුතු පුන් පොහෝ දා කැස්බෑ පැටවුන් 300ට වැඩි පිරිසක් මුහුදට මුදා හැරිණි. මාගාල්ලේ පදිංචි ජී.පී.ඩබ්ලිව්.නිලන්ත සහ එච්.එල්.ඩී.නිලංග දෙදෙනා විසින් මුහුදු වෙරළේ තිබූ බිත්තර ආරක්ෂා කිරීමෙන් බිහිවූ පැටවුන් මෙලෙස මුදා හරින ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පැරැන්නෝ සතාට ගහ කොළට ආදරය කරපු නිසා, පරිසරයද රටේ මිනිසුනට බොහෝ දේ ලබා දුන්න. විශ්ව විද්‍යාලවලට ගොස් ලබන දැනුමට වඩා ප්‍රායෝගික දැනුමක් ලබා ගත් මිනිසුන් තමන් අදහන ආගම ධර්මයේ පිහිටෙන්ද සාමකාමී තෘප්තිමත් ජනතාවක් ලෙස ජීවත් වුණා. මෙවැනි සත් ක්‍රියා තුලින් ලබා දෙන ආදර්ශය තුලින් අනාගත පරපුරට මේ රට රැකගන්න කියන පණිවිඩය අප්‍රමාදව ලබා දිය යුතුයි.(දිල්)
ගොඩක් හොදයි .හැබැයි සුදු කෙස්බැවොත් මේ වගේම මුදා හරින්න ඕන.(අ)
අනේ හොඳ වෑඩක් අමල් මහත්තයට ආරාධනා කරල නෑ වගේ (අ)
වැඩේනම් පංකාදුයි හැබැයි මෙයාල තාම පොඩි වැඩි නැද්ද තනියම ජිවත් වෙන්න ? (අ)
කැස්බා මාළු දකුණේ මිනිස්සු කනවා නේද? (අ)
මුහුදට අයිති දේ මුහුදටම දෙන්න. සුදු කැස්බෑව වුනත් එහෙමයි.(නදී