ගලේවෙල නිවසක නිදා සිටි මවක දරු දෙදෙනා හා මිත්තනියට පෙට්‍රල් හලා ගිනි තැබී යැයි කියන සිද්ධියකින් පසු එම පිරිස දඹුල්ල රෝහලට ඇතුළු කරනු ලැබීය.
ගිනි තැබු බව කියන පුද්ගලයා අතුරුදන් වී ඇතැයි කියති.
ගලේවෙල නිවසක නිදා සිටි මවක දරු දෙදෙනා හා මිත්තනියට පෙට්‍රල් හලා ගිනි තැබී යැයි කියන සිද්ධියකින් පසු එම පිරිස දඹුල්ල රෝහලට ඇතුළු කරනු ලැබීය.
ගිනි තැබු බව කියන පුද්ගලයා අතුරුදන් වී ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද සැමට කේන්ති ගිහින් වගේ,මිනෝලි අදහස මමත් උඩින් පිලිගනිමි.(නදී)
යථාර්තය අපි දන්නේ නැහැ (දී)
මේ වගේ වැඩ කරන තිරිසන්නු ඊළග ආත්මේ අපායේම තමයි (නි)
ඉක්මන් සුවය පාර්ථනා කරමු. (අ)
හාමුදුරුවරු දැන්වත් මිනිස්සුන්ට හරි දහම කියලා දෙන්න. ඇමතිවරු ගැන ගිනස් පොතට ගිහින්. ඒ අය මොකද කරන්නේ? පවු නේද ඔහොම පඩි ගන්න? (නි)
මම මේ දන්නෙ නැති නිසයි අහන්නේ, අර සමුළුවට වියදම් කරන සල්ලි වලින් පුළුවන් නේද මේ වගේ අයට ගෙවල් හදලා දෙන්න? (නි)
සුම්ත් ඇත්තටම් මේ මිනිස්සු පොලවේ පය ගහලා නෙමේ ජිවත් වෙන්නේ නැත්තම් මෙහෙම් කියෙඩ් (ස)
මිනෝලි පර දේසක්කාරයින්ට ගොට්ට අල්ලපු පරම්පරාවෙන් පැවැත එන කෙනෙක්. (ස)
වන්නිය - පොලවේ පය ගහල ජීවත් වෙන කෙනෙක් නෙවේ වගේ. (ස)
මොනවා වුනත් මම ලංකාදීපයට ස්තුති කරනවා මෙවැනි කටු මැටි ගෙවල් තවමත් තියෙනවා, අන්ත අසරණ මිනිසුන් ජීවත් වෙනවා කියල ෆොටෝ සහිතවම ලෝකෙට පෙන්වලා දුන්නට. අහසේ ජීවත් වෙන මිනිසුන්ට පෙන්වලා දුන්නට.(නදී)
පවු අසරණ දරුවෝ! ඉක්මන් සුවය පතමි (නි)
රටේ සිදුවෙන ශීඝ්‍ර සංවර්ධනය අනුව මෙවැනි කටු මැටි ගෙවල් නම් කොහෙත්ම ලංකාවේ තිබෙන්න විදිහක් නැහැ.මේවා ජාත්‍යයන්තර කුමන්ත්‍රණ. (නි)
මිනෝලි ඔබ හරියටම හරි (දිල්)
කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින් පවූ අප පිටි පස්සේ .(දිල්)
වන්නිය - නිකන් බබා වෙන්ට එපා .ළිදෙන් වතුර බිලා මුහුදට ආවඩාන්ට එපා මනුස්සයෝ .(දිල්)
රටේ වැඩි හරියක් තියෙන්නේ දුෂ්කර ගම්මාන. මේ ගෙවල් දොරවල් හදා ගන්න මේ මිනිස්සුන්ට තව කොයි තරම් කල් යයිද?? (දිල්)
මේක නම් කැලේ රාළ කෙනෙකුගේ වැඩක්.මේ වගේ අසරණ මිනිස්සුන්ට මේ වගේ වැඩ කරන්නේ කිසිම මනුස්සකමක් නැති සත්තු (නි)
කරදර කරන්න ගිහින් අහුවෙන්න ඇති.(නදී)
මිනෝලී නමින් පෙනී සිටින කෙනාට බුද්ධාගමත් සමග පුදුම ඊර්ෂ්‍යාවක්නෙ තියෙන්නෙ. (නි)
මේ වගේ ගෙවල් ලංකාවේ තියනවා කියල මම අද යි දන්නේ (අ)
නලින් නයිජීරියාවේ මිනිසුන්ට අපහාස කරන්න එපා. මේ වැඩ කරන මිනිසුන්ට වඩා නම් එහෙ මිනිස්සු හොඳයි. (ස)
මිනිස් වෙසින් ඉන්න එකෙක්ගෙ නරක ක්‍රියාවක්.කාංචනගෙ නිව්ස් මම දැඩි අවදානයෙන් බලනවා. (ස)
මේ අපරාධ කරන සියයට අනු නමයක්ම හතරපෝයට සිල් ගන්න හොද උපාසකයෝ. (නි)
මේ වගේ අසරණ අයට කරන අපරාධවලට එවෙලේම පඩිසන් දෙන්න ඕනා... (ස)
බුදු සරණින් ඉක්මණින් සුවපත් වේවා! (නි)
කාටත් ඉක්මන් සුවය පතනවා. සැකකරු සොයා දඩුවම් දිය යුතුයි (නි)
කරපු මිනිහව අල්ල ගන්න හැකි උනොත්, ගමේ මිනිස්සු හරි එකතු වෙලා නිසි දඬුවමක් දිය යුතුයි. (ස)
අපේ රටේ වැඩි හරියක් තියෙන්නේ දුෂ්කර ගම්මාන. මේ ගෙවල් දොරවල් හදා ගන්න මේ මිනිස්සුන්ට තව කොයි තරම් කල් යයිද?? (ස)
මේ මිනිස්සු පන්සල් පල්ලි යන්නැද්ද?? හොඳ නරක අඳුනන්නෙ නැද්ද?? දුක, වේදනාව කියන දේ අහලවත් නැද්ද?? මේවට අදහස් දැම්මට වැඩක් නැහැ. මොකද මේවා අපේ රටේ ගොඩ දෙනෙක් දකින්නැහැ .මේවට දාන අදහසුත් පත්තරවල පල කරනවා නම් හොඳයි. (ස)
ලංකාවේ ඉන්න සමහර මිනිස්සු හරියට නයිජීරියාවේ මිනිස්සු වගේ පහත් ගති තියෙන අය. මුන් වගේ එවුන්ට දෙන්න ඕන සෞදි අරාබියේ තියෙන දසවද දීල නොමරා මරන්න ඕන. (ස)
පව් මිනිස්සු හරිම අපරාධයක්.වැරදි කාරයන්ට නීතියෙන් දඩුවම් දෙන්න. (ස)