IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ගංවතුරට මාස දෙකයි ගැමියෝ විරෝධයක

(ප්‍රියන්ත දසනායක)

අතුරලිය තබ්බටුවාව උතුරු ග්‍රාම නිලධාරි වසමේ හෝන්දුගොඩ ගම්වාසීහු 500 දෙනෙක් පමණ පීඩාවට පත් කරමින්  මාස දෙකක් තිස්සේ අඛණ්ඩව පවතින ගංවතුර තත්ත්වයට විසැඳුම් ඉල්ලා අද සවස හෝන්දුගොඩ හන්දයේ මහ වතුර මැද විරෝධතාවක නිතර වූහ.

අකුරැස්ස නගරයේ ගංවතුරින් බේරා ගැනිම සඳහා ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය නිසා තම ගම්මානය නිරන්තයෙන් ගංවතුරට අසුවන බව ඔවුහු කීය. දරුවන්ට පාසල් යන්නටත් කූලි වැඩ කරන්නන්හට සිය වෘත්තිය කරගන්නටත් මෙම තත්ත්වය බාධාවක් බව ද විරෝධතාකරුවෝ චෝදනා කරති.

 

 



අදහස් (7)

ගංවතුරට මාස දෙකයි ගැමියෝ විරෝධයක

සකල ගුරු Wednesday, 08 November 2023 06:32 PM

මක්කෙයි මේ ඔහේලා කරන්නේ ඔයැයිලා නෙවෙයිද යහපාලනය පෙරලා පොහොට්ටුව බලයට ගෙනාවේ. ඉතින් ඒවායේ විපාක තමයි ඔය ලැබෙන්නේ. දේවෝ වස්සතු කාලේන ගාථාව මතක් කරන්න පොහොට්ටුවෙ ආණ්ඩුව තියෙන තුරුම ඔහොම වෙන්න පුළුවන්...!

:       8       17

Bamunuarachchi Thursday, 09 November 2023 06:31 AM

මේ සකල ගුරා මොනවද මේ කියන්නේ? ජෙප්පෙක් නැතිනම් සජබයෙක් වගේ කතාවෙන්...!

:       0       0

චන්දන Wednesday, 08 November 2023 07:30 PM

නිල්වලා ගඟ ව්‍යාපෘතිය තරම් අසාර්ථක ව්‍යාපෘතිය ක් මෙලොව කොහේවත් ක්‍රියාත්මක කරලා නැතිව ඇති...

:       1       0

jayarathna Wednesday, 08 November 2023 07:53 PM

අතුරලිය ප්‍රසිද්ධ නමක්...!

:       0       0

Rohana Thursday, 09 November 2023 09:24 AM

පොහොට්ටුවට බලය දුන්නත් අනිකුත් පක්ෂ සෝදා පාළුවට ලක්කරමින් දකුණු පලාතෙන් ඉහල ඡන්ද ප්‍රතිශතයක් පොහොට්ටුවට ලබාදීමේ ප්‍රතිවිපාක තමයි ඔබලා මේ අත්විදිමින් තියෙන්නේ. මේනිසා පාර්ලිමේන්තුවේ මහජන විරෝධී අනපනත් බහුතර ඡන්දයකින්වත් පරාජයකල නොහැකිවීමේ ප්‍රතිවිපාකවලට අප මුහුණදී සිටිමු.

:       0       3

චන්දනThursday, 09 November 2023 12:46 PM

මේ අදහස වැරදියි. නිල්වලා යෝජනා ක්‍රමය ගෙනාවේ 1977 දයානන්ද වික්‍රමසිංහ..., යූඑන්පී ආණ්ඩු කාලේ. ලංකාවේ ක්‍රියාත්මක කළ අසාර්ථකම යෝජනා ක්‍රමය මේක. කිසිම කෙනකුට සෙතක් නැහැ... සල්ලි ගසාකාපු එවුන්ට හැර. එදා ඉඳලාම මේකේ අනිටු විපාක අකුරැස්ස විතරක් නෙවෙයි-මාතර දක්වාම විඳිනව‍‍ා.

:       0       0

manjula Thursday, 09 November 2023 11:34 AM

මෙතන ඉන්නෙ 22 . කෝ අනිත් එවුන්, 500 ඉන්නව නේද. උන් දේසපාලුවන්ට කඩෙ යනවද තාමත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 666 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 138 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 831 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 353 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 904 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1964 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39629 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25779 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1209 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site