දෙහිඅත්තකණ්ඩියේ ගුරුවරියක (26) රවටා ඇගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව කියමින් ඇයට අවමාන තර්ජන කළැයි කියන ගුවන් භටයකුට එරෙහිව කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.
ගුවන් භටයා කාන්තාවට දුන් දුරකතන ඇමතුමේ තොරතුරු සපයන ලෙස මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා දුරකතන සමාගමට අද නියෝග කළේය.
ඇය කියා සිටියේ තමා ඔහු සමග කොළඹ කොටුවේ කාමරයකදී මුණ ගැසීමට පුරුදු වී සිටි බවයි.
එක් අවස්ථාවකදී ඔහු තමාගේ නිරුවත් ඡායාරූප වීඩියෝ ගත කළ බව ද ඇය කීවාය.
තමා මාසයකට පෙර විවාහ වූ බවත් ඉන්පසුව ද ඔහු නියරම තමාට හමුවන ලෙස දැන්වූ බවත් කීවාය. එසේ නොකළහොත් නිරුවත් ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කළැයි ද ඇය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිස් ගේ ලිපිනය ගන්න පුලුවන්ද?(නදී)
රුවන්ගේ කතාව හරි වෙන්න ඇති. මොකද රුවන් බැන්දෙත් ඊට කලින් එයා වගේම හැසිරුණු කෙනෙක් වෙන්න ඇති. දෙන්නම පැරණි කෙරුම් අමතක කරන්න ඇති. දරුවොත් ඒ පාරේ යනවා ඇති. (නදී)
අපොන්සු කියන විදිහට ඔය කියන කෙල්ල හැසිරුණ විදිහ හරි. අපොන්සු වගේ මිනිස්සු ඉතින් උස තාප්ප බැදන් රජ මාලිගාවල් වල ඉන්න කොට සමාජේ වෙන දේවල් දන්නේ කොහොමද නේද? අනේ මේ, ඔය කෙල්ල බැන්දට පස්සෙත් ෂුවර් එකටම භටයා එක්ක තිබ්බ සම්බන්දෙ දිගටම තියාගෙන ඉන්න ඇති මොකක් හරි කේස් එකක් වෙලා සම්බන්දෙ අවුල් උනහම කියන්න ඇති හම්බෙන්න බෑ කියලා. එතනින් එහාට වෙන මොන කතාද.(නදී)
මේ ගල් ගහන අය කව්රුවත් වැරදි කරපු නැති අය වෙන්න ඇති. මේ කාන්තාව ගුරුවරියක් වෙන්න කලින් තරුණ කෙල්ලක් වෙලා හිටිය බව කිවයුතු නැහැ. තරුණ කාලේ වෙන වැරදි වලට පස්සේ වැඩිපුර වන්දි ගෙවන්නේ කාන්තාවන්, මිනිස්සු ලිස්සල යනවා, එහෙම ගිහින් කරදරේ වැටුණු කාන්තාවන්ට හිනා වෙනවා.(නදී)
මේ ගුරුවරියක් හැසිරෙන හැටිද? ඔය ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින්නයි තියෙන්නේ (නි)
රුවන් පොරක් වෙන්න හැදුවට වැඩ කොහොමද කියල අපිට හිතාගන්න පුළුවන්.(අ)
රුවන් කියන කතාව මමත් පිලිගන්නවා . ගුරුවරියක් කියන්නෙත් මනුස්සයෙක්.ඔය විවේචනය කරන අය කිසිම වරදක් නැති බෝදිසත්වයෝ වගේ අය වෙන්න ඇති.චන්දි රසිකගේ නම් ඇගේ පිරිමියෙක් ගෑවිලාවත් නැහැ වගේ...(අ)
දියුණු වෙන්න උගත් කම ගොඩක් ඕන උනාට , විනාශ වෙන්න මෝඩ කම ටිකක් තිබුනත් ඇති. මෙම ගුරුතුමිය අනාගත පරපුරට හොද ආදර්ශයක් පෙන්නලා තියෙන්නේ.(නදී)
අනේ ගුරුතුමිය ගේ ළමයින්ට යන කල.(නදී)
මේ ගුරැතුමිය උගන්වන්නේ රෙදි ඉස්කෝලෙක වෙන්න ඕනේ. මේ වගේ අයට ගුරිවරියෝ කියලා කියන්න එපා. මොලේ කදුලක්වත් නැති එළ දෙනක්ද කියලා පරික්ෂා කරන්න ඕනේ. දැන් එයාව කසාද බැදපු අහිංසක මනුස්සයාට මොකද වෙන්නේ.(නදී)
හා හා හා අනේ පව් බැඳපු එකා. ගොඩක් කල් ඉඳන් බඳින්න හිටියද දන්නේ නැහැ.(නදී)
මෙහි අදහස් දාපු කට්ටිය හරියට වෙන කෙනෙකුගේ පහස ලබලා නැහැ වගේනේ කතා කරන්නේ. මම බඳින්න කලින් කෙල්ලෝ කීදෙනෙක් ආශ්‍රය කළාද නමුත් ඒ එක්කෙනෙක්වත් මම කසාද බැන්දේ නැහැනේ. ඒ කෙල්ලොත් බැඳලා ළමයින් හදාගෙන ඔය ලස්සනට ජීවත්වෙන්නේ.(නදී)
මේ ගුරුවරියගේ කිසි වරදක් මට නම් පේන්නෙ නැහැ. බඳින්න පෙර ගොඩක් කෙල්ලෝ කොල්ලෝ එහෙ මෙහෙ යනවා. ඒ සියලුම අය දැන් ඒ අයවම කසාද බැඳලද ? මෙයා ගුරුවරියක් වුනාට හැගීම්,දැනීම් තියන සාමාන්‍ය කෙල්ලෙක්. කොල්ලගේ බලුවැඩේට කෙල්ල මොනවා කරන්නද? වෙන කෙනෙක්ව බැඳලා නැවත පරණ පෙම්වතගේත් පහස ලැබුවානම් වැරදීයි.(නදී)
ළමයිනේගේ මොලේ පාදන්න කලින් ‘‘ගුරුතුමියගේ මොලේ පාදගන්න තිබුනේ" (ස)
ගුරුවරියත් ගුවන් භටයාගේ මොන මොනා අල්ලේ නැටෙව්වද දන්නේ නැහැ.(නදී)
ඔලුව කඳුලක් නැති කෙනෙක් ඔය වගේ අයට ගුරු වෘත්තිය ශාපයක්. මුළු ගුරු වෘත්තියටම ඔයා කරලා තියෙන්නේ පහත් වැඩක්.(නදී)
ඇය වෘතියේ දී කාලවල ශිෂ්‍යයන්ට දුන් ආදර්ශ පාඩම කුමක්ද? ඇයි මේ තරම් කැත සිද්දීන් ලංකාවේ එන්න එන්නම වැඩි වෙන්නේ?ගුරු වෘතියේ යෙදෙන පුද්ගලයන්/ගුවන් හමුදාවේ පුද්ගලයන්,සැවොම වගකීම් සහගත පුද්ගලයන් නොවෙයද.මින් කාට දඩුවම් කලත් අවමානය වෘතියටත් එක්ක නේද? (දී)
ඔබ තව ටිකක් ඉගෙනගෙන ළමයින්ට උගන්වන්න හිතන්න. (ස)
ගුරුතුමිය විභාගයක් පාස් කරලද ගුරු පත්වීමක් ගත්තේ. නැතිනම් දේශපාලුවෙකුගේ පස්සෙන් ගිහිල්ලද? මොකද උගත් ගුරුවරියෝ නම් ඔහොම මුලාවේ වැටෙන්නේ නැහැ.(නදී)
අනේ මිස් බබා... (ස)
මේ සෙබලාට දඩුවම් දිය යුථුයි. ශ්‍රී-ලංකාවේ බොහෝ අපරාදවලට සෙබළුන් සම්බන්දයි.(ස)
ගුරුතුමිය රවටන් නිරුවත් චායාරූප ගත්තලු .... ගුරුතුමිය තොත්ත බබෙක් වෙන්න ඇති එහෙනම්. (ස)
කුම්බලා කටු කෑවනම් විඳවාපන් බළලෝ කීවලු. (ස)
බදින්න කලින් කරන හැම දේම කරලා දැන් එනවා බබා වෙන්න. මේ වගේ අයට මෙහෙම වෙලා මදි. ඔක්කොම පින්තූර දාන්න තිබුනේ අන්තර්ජාලයට එතකොටවත් මේ වගේ වැඩ නොකරන්න. (නදී)
බැඳපු මිනිහට දෙවියන්ගේ පිහිටයි. (ස)