5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ගලේවෙල ගලේවෙල දිසා දිසාරෝහලේ පවතින තදබදය අඩුකිරීම සහ රෝහල් සංවර්ධනය සඳහා ඉදිකළ තෙමහල් ගොඩනැගිල්ල වසර දාහතරක පමණ කාලයක් ගතවී ඇතත් මෙතෙක් විවෘත කර නැතැයි ජනතාව චෝදනාකරති.ෙ.. 3 hours ago
Y තිලක්-ඩුබායි · 1 hour ago ඇන්ටන්, ඔය කන්ටේනර් වලින් ගෙනෙන එතනෝල් අයිති කෙනා දැන් නඩු දාන්න බැරිත් නැහැ.තමන්ගේ එතනෝල් නිෂ්පාදන විකිනෙන්නේ නැහැ කියලා. කොහොම රටකද අපිට ජීවත් වෙන්න සිද්ධවෙලා තියෙන්නේ? (නි) Reply 0
Y තිලක්-ඩුබායි · 1 hour ago මේ යන ක්‍රමයට ඉදිරියේදී ලංකාවට ආ දවසට අපිටත් කසිප්පු පෙරලා,කුඩු විකුණලා,ගණිකා මඩම් පවත්වාගෙන ගිහින් තමයි ජීවත්වෙන්න සිද්ධ වෙන්නේ. (නි) Reply 0
Y චන්ද්‍ර වීරසිංහ · 1 hour ago තමුන්ට අවශ්‍ය මධ්‍යසාරය තමා ගෙදර හදාගෙන බීමත් තහනම්ද?අරිෂ්ට කියලා විකුණන බෙහෙත් වලත් සෑහෙන මධ්‍යසාර ප්‍රමාණයක් තිබෙනවා නේද? (නි) Reply 0
Y දසුන් · 1 hour ago මෙහෙම පෙරාගෙන බොන්න පුලුවන් නම් කොච්චර හොඳද?රටේ ආසනික් ගැන මරලතෝනි නඟන උදවිය මේ වෙනුවෙන් පෙනීසිටිය යුතුයි.නාන කාමරයේ කළා නම් ව්‍යාපාරයක් වෙන්න බැහැ නේද? (නි) Reply 0
Y මධුභාෂිනී · 1 hour ago දෙමවුපියන්ගෙන් හෝ ස්වභාව ධර්මයෙන් ලැබුණු මේ නිරෝගී ශරීරයට අසනීපයකට ගන්න බෙහෙත් වලට අමතරව මත් කරවන වස විෂ ඇතුළත් කර ලබන වින්දනය මරුවා ළං කර ගැනීම හැර වෙන දෙයක් තියෙනවාද? (නි) Reply 0
Y අචිනි · 1 hour ago බුදු අම්මෝ මහාලොකු වරදක් කරලා තියෙන්නේ වෙන කිසිම වරදක් නැති මෙරටේ කීර්ති නාමයට හානි කරන්න විදේශ බලවේගයක කුමන්ත්‍රණ කාරයෙක් වෙන්න ඇති වහාම එල්ලා මරන්න වහාම. (නදී) Reply 0
Y ලකී දොඩන්ගොඩ · 1 hour ago ගුවන් සැරයන්ට සුරාබදු කාර්යාලයට අනුබද්ධව රැකියාව කරන්න සළස්වන්න.ලැබෙන වැටුප මදි නිසා මේකත් කරන්න ඇති (නි) Reply 0
Y හේවාවිතාරණ · 1 hour ago මෙච්චර කල් උඩින් ගිහිල්ලා මදි නිසා තව ටිකක් උඩින් යන්න උත්සාහ කරන්න ඇති (නි) Reply 0
Y ගාමිණී සිරිවර්දන · 1 hour ago අද අන්තිම මිල අඩු ගල් අරක්කු බෝතලයක් රු:890/= ක්.සුපිරි හෝටලයේ විස්කි බෝතලයක් ලක්ෂ 9 ලු.සාමාන්‍ය කෙනෙක් විකිණීමට නැතුව ,තමුන්ගේ නිවසේ තම පරිභෝජනයට කසිප්පු ටිකක් හොර රහසේ පෙරා ගත්තහම ඇති වරද මොකක්ද කියලා මට නම් තේරෙන්නෙ නැහැ.නත්තල් කාලෙට ගෙවල්වල වයින් හදාගන්නේ කාන්තාවෝ .. (නි) Reply 0
Y ගිහාන් · 1 hour ago නිතරම කොමෙන්ට් දාන මිලානෝ හෝ ඩුබායි වල ඉන්න සමහර මහත්තුරු මේ වගේ දේකටත් දරිද්‍රතාවය හෝ ජිවන වියදම වැඩිකම කියල කියනවද.? (අ) Reply 0
Y බන්දුල පෙරේරා · 1 hour ago අනේ මන්ද..තමන්ගේ ගෙදර තමන්ගේ පාවිච්චියට ජරාව නැතුව පොඩ්ඩක් පෙරා ගත්තම මොකද අප්පා වෙන්නේ....කාගේවත් අතින් පයින් යනවද,..කොහොම වුණත් දැන් කට්ටිය මේක හරවන්නේ රණවිරුවන්ටත් ජීවත්වෙන්න බැරි තරමට ආර්ථික ප්‍රශ්න උග්‍ර නිසා මේ මනුස්සය කසිප්පු පෙරුවා කියල තමයි.. Reply 0
Y සේනක · 1 hour ago බන්දුල පෙරේරා මහත්මයා කොහොම කිවුවත් මෙතන ජීවත්වීමේ ප්‍රශ්නය තිබෙනවා. (නි) Reply 0
Y ටෙනිසන් · 1 hour ago බන්දුල ඔබ හරි. බීම හලෙන් ගන්න දෙය අපිට විශ්වාස නැත්නම් මගේ දැනුමට අනුව මගේ පාව්ච්චියට පෙරා ගැනීම වරදක්ද. එහෙම නීතියක් ලංකාවේ තිබෙනවද ?.මැද පෙරදිග සැර බීම තහනම් රටක 70 දශකයේ උසාවි නියෝගයකින් කෙනෙකු නිදහස් වුනා,තීන්දුවට අනුව බොන්න තහනම් නැහැ, හදන්න තහනම් නැහැ, ප්‍රසිද්ධ ස්ථානවල බීම ,බීමෙන්පසු ප්‍රසිද්ධ ස්ථානවල හැසිරීම රිය පැදවීම හා විකිණීමයි තහනම්.ඒ වගේම රටේ ගුවන් තොටුපොලෙන් රට තුලට මේවා ගෙනයාම් තහනම්.නමුත් මදක් හිස්කළ බෝතලය ඇතුලට ගෙනයාමට කිසිදු තහනමක් නැහැ.රේගු නිලධාරිය අසන පැනයට ඔබේ පිළිතුර , "පෞද්ගලික ප්‍රයෝජනය සදහා" වෙනත් තහනම් භාණ්ඩ කිසිවක් නැතිනම් ඔහු ඔබව නිදහස් කරනු ඇති (අ) Reply 0
Y කුමාරි · 1 hour ago මේ වගේ අපරාද නොයෙක් අවස්ථාවල පෙන්නනවනේ. මට පෙනෙන්නේ දැන් ඒවා ආදර්ශයට අරන් වගේ කට්ටිය...(අ) Reply 0
Y ඇන්ටන් · 1 hour ago හොද අරක්කු කියල වයින් ස්ටෝර්ස් වල වැඩිපුර තියෙන්නේ ඔය කන්ටෙනර්වලින් ගේන එතනෝල් ,ඒවාට වඩා ඔය විදියට ගෙදර ටිකක් හආ ගත්තම මොකද වැඩියෙන් සල්ලි දීල අර ජරාව ගන්නවට වඩා (අ) Reply 0
Y සත්‍යයා · 1 hour ago නමින් රණවීර කියල හැම මිනිහෙක්ම "රණවිරුවෙකු" වෙන්නේ නැහැ වගේම, නිළ ඇඳුම අඳින ගුවන් හමුදා භටයෙකු කසිප්පු පෙරුවයි කියල නීතියේ රැහැනින් මිදෙන්න බැහැ. කෙසේ වෙතත් සමස්ත සමාජයම දුෂණයට හා දුරාචාරයට ගොදුරු වී තිබෙන මොහොතක ලොකු නිලධාරියකු වුණත් මේ තත්ත්වයට පත්වෙන්න ඉඩ තියෙනවා. (අ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමතර ආදායමක් වගේ (දී)
අනේ දෙවියනේ! (නි)
බලනකොට වැදගත් මහත්වරුමනේ මේ වගේ වැදගත් වැඩ කරන්නේ (නි)
ඇන්ටන්, ඔය කන්ටේනර් වලින් ගෙනෙන එතනෝල් අයිති කෙනා දැන් නඩු දාන්න බැරිත් නැහැ.තමන්ගේ එතනෝල් නිෂ්පාදන විකිනෙන්නේ නැහැ කියලා. කොහොම රටකද අපිට ජීවත් වෙන්න සිද්ධවෙලා තියෙන්නේ? (නි)
මේ යන ක්‍රමයට ඉදිරියේදී ලංකාවට ආ දවසට අපිටත් කසිප්පු පෙරලා,කුඩු විකුණලා,ගණිකා මඩම් පවත්වාගෙන ගිහින් තමයි ජීවත්වෙන්න සිද්ධ වෙන්නේ. (නි)
මේවා බරපතල අපරාධ... (නි)
තමුන්ට අවශ්‍ය මධ්‍යසාරය තමා ගෙදර හදාගෙන බීමත් තහනම්ද?අරිෂ්ට කියලා විකුණන බෙහෙත් වලත් සෑහෙන මධ්‍යසාර ප්‍රමාණයක් තිබෙනවා නේද? (නි)
මෙහෙම පෙරාගෙන බොන්න පුලුවන් නම් කොච්චර හොඳද?රටේ ආසනික් ගැන මරලතෝනි නඟන උදවිය මේ වෙනුවෙන් පෙනීසිටිය යුතුයි.නාන කාමරයේ කළා නම් ව්‍යාපාරයක් වෙන්න බැහැ නේද? (නි)
දෙමවුපියන්ගෙන් හෝ ස්වභාව ධර්මයෙන් ලැබුණු මේ නිරෝගී ශරීරයට අසනීපයකට ගන්න බෙහෙත් වලට අමතරව මත් කරවන වස විෂ ඇතුළත් කර ලබන වින්දනය මරුවා ළං කර ගැනීම හැර වෙන දෙයක් තියෙනවාද? (නි)
බන්දුල කියන්නේ ඇත්ත. (නි)
බුදු අම්මෝ මහාලොකු වරදක් කරලා තියෙන්නේ වෙන කිසිම වරදක් නැති මෙරටේ කීර්ති නාමයට හානි කරන්න විදේශ බලවේගයක කුමන්ත්‍රණ කාරයෙක් වෙන්න ඇති වහාම එල්ලා මරන්න වහාම. (නදී)
මේවාට මොකුත් කියන්න සත්‍යා හරි ජයන්ත මිලානෝ හරි අද නැහැනේ. (නි)
පරණ පුරුදු රස්සාවට ගිහින් වගෙයි. (නි)
අයියෝ සල්ලි (දී)
ඩුබායි-තිලක් මහත්තයෝ, පිටරට ජීවිත රක්ෂණයක් කෝකටත් අරන් එන්න. (නි)
මෙච්චරටම මිනිසුන් පිරිහිලාද? (නි)
ගුවන් සැරයන්ට සුරාබදු කාර්යාලයට අනුබද්ධව රැකියාව කරන්න සළස්වන්න.ලැබෙන වැටුප මදි නිසා මේකත් කරන්න ඇති (නි)
මෙච්චර කල් උඩින් ගිහිල්ලා මදි නිසා තව ටිකක් උඩින් යන්න උත්සාහ කරන්න ඇති (නි)
මට පේන හැටියට මේක කව්රුහරි තරහ කාරයෙක්ගේ වැඩක්. (අ)
විකුණන්නේ නැතුව, තමන්ගේ පාවිච්චියටද දන්නෙ නැහැ පෙරුවේ.......? (නි)
අද අන්තිම මිල අඩු ගල් අරක්කු බෝතලයක් රු:890/= ක්.සුපිරි හෝටලයේ විස්කි බෝතලයක් ලක්ෂ 9 ලු.සාමාන්‍ය කෙනෙක් විකිණීමට නැතුව ,තමුන්ගේ නිවසේ තම පරිභෝජනයට කසිප්පු ටිකක් හොර රහසේ පෙරා ගත්තහම ඇති වරද මොකක්ද කියලා මට නම් තේරෙන්නෙ නැහැ.නත්තල් කාලෙට ගෙවල්වල වයින් හදාගන්නේ කාන්තාවෝ .. (නි)
හිතාගන්නත් අමාරුයි (නි)
ලැජ්ජයි! (නි)
නිතරම කොමෙන්ට් දාන මිලානෝ හෝ ඩුබායි වල ඉන්න සමහර මහත්තුරු මේ වගේ දේකටත් දරිද්‍රතාවය හෝ ජිවන වියදම වැඩිකම කියල කියනවද.? (අ)
පව් අනේ .. ඒ මනුස්සය අපේ උරුමය රකිනවා .. කුඩු හදන්නේ නැහැනේ .(අ)
ගුවන් හමුදා සැරයන් ඒතරම්ම පහලට වැටුනද ? (අ)
අනේ මන්ද..තමන්ගේ ගෙදර තමන්ගේ පාවිච්චියට ජරාව නැතුව පොඩ්ඩක් පෙරා ගත්තම මොකද අප්පා වෙන්නේ....කාගේවත් අතින් පයින් යනවද,..කොහොම වුණත් දැන් කට්ටිය මේක හරවන්නේ රණවිරුවන්ටත් ජීවත්වෙන්න බැරි තරමට ආර්ථික ප්‍රශ්න උග්‍ර නිසා මේ මනුස්සය කසිප්පු පෙරුවා කියල තමයි..
අරක්කු වලට බදු වැඩියි දැන්. අනෙක කාටවත් කරදරයක් කරලා නැහැනේ එයා (නි)
බන්දුල පෙරේරා මහත්මයා කොහොම කිවුවත් මෙතන ජීවත්වීමේ ප්‍රශ්නය තිබෙනවා. (නි)
බන්දුල ඔබ හරි. බීම හලෙන් ගන්න දෙය අපිට විශ්වාස නැත්නම් මගේ දැනුමට අනුව මගේ පාව්ච්චියට පෙරා ගැනීම වරදක්ද. එහෙම නීතියක් ලංකාවේ තිබෙනවද ?.මැද පෙරදිග සැර බීම තහනම් රටක 70 දශකයේ උසාවි නියෝගයකින් කෙනෙකු නිදහස් වුනා,තීන්දුවට අනුව බොන්න තහනම් නැහැ, හදන්න තහනම් නැහැ, ප්‍රසිද්ධ ස්ථානවල බීම ,බීමෙන්පසු ප්‍රසිද්ධ ස්ථානවල හැසිරීම රිය පැදවීම හා විකිණීමයි තහනම්.ඒ වගේම රටේ ගුවන් තොටුපොලෙන් රට තුලට මේවා ගෙනයාම් තහනම්.නමුත් මදක් හිස්කළ බෝතලය ඇතුලට ගෙනයාමට කිසිදු තහනමක් නැහැ.රේගු නිලධාරිය අසන පැනයට ඔබේ පිළිතුර , "පෞද්ගලික ප්‍රයෝජනය සදහා" වෙනත් තහනම් භාණ්ඩ කිසිවක් නැතිනම් ඔහු ඔබව නිදහස් කරනු ඇති (අ)
මේ ජරාව නොබොන මිනිහෙක් අපේ රටෙන් හොයාගන්න අමාරුයි,(අ)
මේ වගේ අපරාද නොයෙක් අවස්ථාවල පෙන්නනවනේ. මට පෙනෙන්නේ දැන් ඒවා ආදර්ශයට අරන් වගේ කට්ටිය...(අ)
හොද අරක්කු කියල වයින් ස්ටෝර්ස් වල වැඩිපුර තියෙන්නේ ඔය කන්ටෙනර්වලින් ගේන එතනෝල් ,ඒවාට වඩා ඔය විදියට ගෙදර ටිකක් හආ ගත්තම මොකද වැඩියෙන් සල්ලි දීල අර ජරාව ගන්නවට වඩා (අ)
හොඳ පළතුරු යොදාගෙන කලා නං නරක් වෙන්න විදියක් නැහැ (අ)
නමින් රණවීර කියල හැම මිනිහෙක්ම "රණවිරුවෙකු" වෙන්නේ නැහැ වගේම, නිළ ඇඳුම අඳින ගුවන් හමුදා භටයෙකු කසිප්පු පෙරුවයි කියල නීතියේ රැහැනින් මිදෙන්න බැහැ. කෙසේ වෙතත් සමස්ත සමාජයම දුෂණයට හා දුරාචාරයට ගොදුරු වී තිබෙන මොහොතක ලොකු නිලධාරියකු වුණත් මේ තත්ත්වයට පත්වෙන්න ඉඩ තියෙනවා. (අ)