ගුවන් හමුදාපති එයා මාෂල් හර්ෂ අබේවික්‍රම මහතා ගමන් ගත් බෙල් 412 හෙලිකොප්ටර් යානය කටුපොත දෙබරවැව විදුහල් ක්‍රීඩාංගනයට හසිදියේ ගොඩබෑ බව ගුවන් හමුදා ආරංචි කියයි.
(ඡායාරූප අරුණිකා සෙව්වන්දි)
ගුවන් හමුදාපති එයා මාෂල් හර්ෂ අබේවික්‍රම මහතා ගමන් ගත් බෙල් 412 හෙලිකොප්ටර් යානය කටුපොත දෙබරවැව විදුහල් ක්‍රීඩාංගනයට හසිදියේ ගොඩබෑ බව ගුවන් හමුදා ආරංචි කියයි.
(ඡායාරූප අරුණිකා සෙව්වන්දි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදත්, 'බෙල්' හෙලිකොප්ටෙර් හදන්නේ රුසියාව නොවයි ඇමෙරිකාව. අපේ ගුවන් හමුදාවට ඇති බෙල් හෙලිකොප්ටර් ඔක්කොම ඇමෙරිකාවෙන් ගත්තු ඒවා. රුසියාවෙන් ගන්නේ එම්.අයි 17 ප්‍රවාහන හෙලිකොප්ටර සහ එම්.අයි. - 24 ප්‍රහාරක හෙලිකොප්ටර්. මීට අමතරව ඇති තව ගුවන් යානා බොහොමයක් රුසියානු සහ චීන ඒවා. (නි)
ඕවා පරණයි දැන්. අළුත් ඒවා ගන්න ඕනෑ (නි)
ඔබ තුමාට ධිර්ගායු (දී)
මතකද රත්වතේ මහත්තයත් එල්.ටී.ටී කටේම ගොඩබාලා පොලීසියෙන් බේරාගෙන අවේ. ඒත් අශ්රොෆ් කඩාගෙන වැටුනා.(නදී)
ආයේමත් ඕකේ යන්න එපා.(නදී)
නියමුවා නියමයි
ප්‍රහාරක යානා වලින් ගුවනේ දස්කම් විස්කම් පාපු අතිදක්ෂ ගුවන් නියමුවෙක් වගේම විශිෂ්ට නායකයෙක්.තෙරුවන් සරණින් එතුමාට කිසිම කරදරයක් වෙන්නේ නැහැ.තැනට සුදුසු නුවණින් ක්‍රියා කරන්න අපේ වීරෝධාර නියමුවන් පුහුණුවෙලයි ඉන්නේ. (නි)
හොද වෙලාවට කොල්ලෝ ගිහින් නැත්තේ. (නදී)
එන්න කලින් යෝග්‍යතා පරීක්ෂණයක් කරන්න තිබුනනේ.(නදී)
අලුතින් බෙල් හෙලිකොප්ටර් දහයක් රුසියාවෙන් මිලදී ගන්න යනවා කිව්වා නේද? අලුත් එකක් ගන්න දාපු උප්පරවැට්ටියක්ද දන්නෙ නෑ. (නදී)
අපේ ගුවන් යානා වගේම, හෙලිකොප්ටෙරුත් පරණද කියා පරීක්ෂා කළ යුතුයි. නියමුවාගේ දක්ෂකම අගය කළ යුතුයි. (නි)
මෙතුමා හොද වැඩ කරපු කෙනක් නිසා අනතුරුවලින් බේරුනා වෙන්න පුලුවනි. (නි)
අසුභවාදී කතා කියන්න එපා මිනිසුනේ (නි)
සුදත්, මෝඩ කතා කියන්න එපා බෙල් කොහෙද රුසියාවේ, ඔන්න එම්.අයි -17 නම් තියෙනවා (නි)
හරි හරි. කෙසේ හෝ හෙලිකොප්ටර් දහයක් ගන්න යනවා ප්‍රභූ ප්‍රවාහනයට. මට නිකමට හිතුනා ඒ සල්ලි වලට අනාරක්ෂිත ස්ථාන වල රේල් ගේට්ටු දාල දුන්නානම් නරකද කියල. ඒත් ජනතාවට ගේට්ටු වගේද හෙලිකොප්ටර්. අපිට නිවාඩු පාඩුවෙ ඕක ගෙවල දාන්න පුළුවන්නෙ.(නදී)
අපේ ගමනේ මරු.(නදී)
අපේ මිනිස්සු දන්න ඒවා වලට වඩා නොදන්නා ඒවා වැඩියි. ඒත් ඒකෙනුත් බලන්නේ කාට හරි මඩ ගහන්න. ලැජ්ජා වෙන්න ඕනෑ. බෙල් හදන්නේ ඇමෙරිකාවේ. රුසියාවේ නෙමෙයි. අනික ගුවන් යානාවක් කල් ඉකුත් වෙනකොට ඒවා නඩත්තු කරන්න බැරිනම් ඉවතට දමන්න වෙනවා. ඕනෑ තරම් ගුවන් හමුදාවේ තියෙනවා එහෙම ඉවත් කරපු. කෙතරම් යෝග්‍යතා පරීක්ෂණ කළත් සමහර වෙලාවට යන්ත්‍ර ලෙඩ වෙන එක නවතන්න අමාරුයි. නමුත් අපි කලබල වුනේ නැත්නම් වලක්වා ගන්න පුළුවනි. (නි)
කලබල වෙන්න එපා. ඇමරිකාවෙන් හරි රුසියාවෙන් හරි ප්‍රභූ ප්‍රවාහන හෙලිකොප්ටර් ඔය කියන සුභවාදී හේතූන් මතම සිදු වෙනවානම් ප්‍රශ්නයක් නැහැ. මම කීවෙ නැත යැයි කියන්න බැරි අඳුරු පැත්තක්.(නදී)
නියමුවාගේ දක්ෂ කම (දී)
අනතුරක් නැති නිසා සතුටුයි (නි)
කාර්මික නෙවේ අකාර්මික වෙලා අනේ.(නදී)
ඉරාන ජනාධිපතිතුමා ගිය මගේ වගෙයි ගිහින් තියෙන්නෙ.(නදී)
මහා විනාසයක් වෙනවා තව පොඩ්ඩෙන්
අනතුරක් නැහැනේ. ඒ ඇති එතුමත් දක්ස ගුවන් නියමුවෙක් නිසා ගන්න ඕන පියවර දන්නවා ඇතිනේ?(නදී)
මොනවා හරි උනා නම් (දී)
හෙලිකොප්ටර් යානයේ කාර්මික දෝෂයක්වද්ද? (නි)
ඉස්කෝලේ කොල්ලෝ කෙල්ලන්ට හරි ජොලියක් ඇති. පුංචි උන් ටික ගෙවල් වල ගිහින් පුරසාරන් දොඩන හැටි මැවිලා පේනවා. (නි)
එකපාරක් පානදුරෙත් මේ වගේ දෙයක් උනා මතකද?(නදී)
දේව කරුණාවෙන් අනතුරක් සිදු නොවුන එක ලොකු දෙයක් !! (නි)
රට ජාතිය ආගමට ගරුකරන උදාර මිනිසුන් රැකදෙන්නේ ඔවුන් කළ යහපත් දේවල් වලින්මයි. මේ සත්‍යය බොරුකළ නොහැක (නි)
ලොක්කගේ එකත් කැඩිලද? පව්! (නදී)
සනත්,සොයුර .පසුගිය දිනක මා විසින් දැමු අදහසකට ඔබ පිළිතුරු දී තිබුණා මා එය දුටුවේ කල් ගත වෙලාය. කොරකහ කියන මල් වර්ගය ගැන ඉතාමත් පැහැදිලිව කියා දුන්නට ගොඩක් ස්තුතියි. ඒ මල් ගැන මා මිට කලින් අසා නොමැත ඒ ගැන කියා දුන් ඔබට ගොඩක් පින් සනත්.(නදී)
උඩ ගමන් හොද නැහැ මහත්තයෝ
උදාර මිනිසා
වාසනාවක් බේරුන එක
වටිනා මිනිසෙක් 99 බේරිලා තියෙන්නේ (දී)
ඔබ කල සේවය සදා අනුස්මරනීයි , ඔබට යහපතක්ම වේවා (දී)
'අශ්රොෆ් න්‍යාය' කවුරුහරි මාර්ෂල් තුමාට අත්හදා බලන්න වත් ගියාද?(නදී)
දැන් ඉතින් බිය සැක නැතුව ඕනෑම තැනකට ගොඩබහින්න පුළුවන් නිසා හොදයි. අනතුරක් වලක්වා ගැනීමත් ලොකු දක්ෂකමක් (නි)