දැඩි රළ පහරකට හසුවී තුවාල ලැබූ ධීවරයෝ දෙදෙනෙක් මීගමුව මැදපිටිපන දී පැය හතරක මෙහෙයුමකින් බේරා ගත් බව ගුවන් හමුදාව කියයි.
දෙදෙනාම රෝහල් ගත කරනු ලැබ සිටිති.
ජායාරූප - ගුවන් හමුදා මාධ්‍ය අංශය
දැඩි රළ පහරකට හසුවී තුවාල ලැබූ ධීවරයෝ දෙදෙනෙක් මීගමුව මැදපිටිපන දී පැය හතරක මෙහෙයුමකින් බේරා ගත් බව ගුවන් හමුදාව කියයි.
දෙදෙනාම රෝහල් ගත කරනු ලැබ සිටිති.
ජායාරූප - ගුවන් හමුදා මාධ්‍ය අංශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගයාන් මහත්තයෝ, මම මේවගේ ඒවාට කොමෙන්ට්ස් දාන ජාතියේ කෙනෙක් නොවෙයිනේ... (ර)
ඔබ හැමදාමත් අපේ වීරයෝ. වෙනසක් නැහැ. (නි)
සුපිරියි රණවිරුවනි! ඔබට බොහෝ පින්! (නි)
අපේ ගුවන් හමුදාවට ජයවේවා! (නි)
පින් සිදුවෙනවා! ඔබට ජයවේවා! (නි)
ඔබයි නියම වීරයෝ. (නි)
හොද වෙලාවට සිංහල අවුරුද්දෙන් පස්සේ වුනේ. ඒ දවස් වල හෙලිකොප්ටර් පාවිච්චි කළේ හිස තෙල් ගාන්න යන්න. (බ)
ලක් අම්මගේ කිරි බි හැදුනු රණවිරු දරුවන්ගේ තවත් වික්‍රමයක් . ඔබ සැමට දළදා සමිදු සරණයි.(ම)
අගේ ගෞරවනීය උත්තමාචාරය (ම)
තමන්ගේ ජීව්තය පරදුවට තියල අනුන්ව බේර ගන්න තරම් උතුම් හිතක් තියන හමුදාවක් අපිට ඉන්න එක ගැන මටනම් හිතනකොටත් සැනසීමයි. (ම)
අපේ ගුවන් හමුදාවට ජයවේවා! (නි)
නියම හමුදාවක් සැණින් ආපදා කරා යාමට 24 පැයේ සුදානම්ව සිටිය යුතුයි. පුහුණුව, කැපවීම, ශක්තිය, බිය නොවීම මේ සියල්ල දැන් ලංකාවට තියනවා. (නි)
දෙවියනේ, මොනතරම් ලොකු පිනක්ද? (නි)
ආඩම්බරයි හැබැයි මේ ආණ්ඩුව ගුවන් හමුදාවේ යානා වලට අමටර කොටස් නම් ගෙන්නන්න එපා කියනවලු. ......(කෞ)
එදත් වීරයෝ, අදත් වීරයෝ, හෙටත් වීරයෝ. (නි)
හොද දෙයක්. ඔබට පිං. රණ විරුවන්ට ගරු කල යුතුය. (ර)
රණවිරුවනි ඔබට බොහෝ පින් (ම)
ඔබසැමට ජාතියේ උපහාරය ලැබිය යුතුය... මුහුදේ අතරමන් වී සිටිත්දී ඔබ දැකීමෙන් ඔවුන්ට දැනුනු සතුට හිතාගන්න පුළුවන්. ධීවර සොයුරන්ට ඉක්මන් සුව පතමු...! (ර)
ඔබ සැමට ජාතියේ ප්‍රණාමය.සියලු දෙවියන් ඔබලාව රකීවා. (ර)
රණවිරුවනි ,එදත් ,අදත් ,මාගේ ප්‍රණාමය .තෙරුවන් සරණයි (හේ)
මෙන්න නියම විරුවෝ නැතුව එක එක්කෙනාගේ කීමට මිනිමරපු,රාජකාරිය පැහැර ඇරලා ඇවිත් අපරාද කරන අය නෙවෙයි (හේ)
කෝ පිටිගල මිලානෝ... හරි පුදුමයක් කොමෙන්ට් කරපු නැති එක. (ර)
වීරත්වය, බලකාමයෙන් ඉදිමුන දේශපලනයන් විසින් උදුරා ගනු ලැබුවද, ඔව්න්ට ඒ වීරත්වය දරාසිටීමට නොහැකිවිය. මන්දයත් ඒ ඔව්න්විසින් බලහත්කාරයෙන් උදුරාගනු ලැබුවක් මිස උපයාගත් දෙයක් නොවූ බැවිනි. නමුත් නුඹලාගේ වීරත්වය සදා අප සමගයි. ඒ නුඹලා සැබෑ වීරයන් වනබැවිනි. (ර)
ඔබ සැමට දළදා සමිදු පිහිටයි යොදබල යෝධ ශක්තිය ලැබේවා. රෝහල් ගත ඔබලාට ඉක්මන් සුවය ලැබේව. (ර)
ජිවිතයක් බේරාගෙන ජීවත්වීමට ඉඩසලසා දුන් ඔබට සැමට බොහොම පින් , එමෙන්ම අපේ ජනතාවත් මෙවැනි ආපදාකාරි අවස්ථාවල ප්‍රවේසමින් කටයුතු කරන්නේනම් ඔවුනට මෙවැනි කරදර වලට මුහුනදිමට සිදුනොවනු ඇත. (ර)
අපේ උත්තමාචාරය. ජය වේවා ! (ර)
එදත් අදත් කවදත් රටත් රටේ ජනතාවත් බේරා ගත් නියම රණවිරුවන් වන්නේ ඔබලා මිසක් සීතල කාමරවලට වෙලා හිටපු දේශපාලකයෝ නෙමෙයි . රටේ ජනතාවගේ ප්‍රණාමය කවදත් ඔබටයි . (ර)
ඔබලා හැමදාමත් අපේ වීරයෝ වෙනසක් නෑ. (ර)
ඔන්න නියම වීරයෝ. නියම පින්කම් තමයි රණ විරුවන් කරලා තිබෙන්නේ. (ර)
වෙසක් සඳ නැගෙද්දී ජීවිත දෙකක් බේරාගෙන කරගත් කුසල කර්මය විරුවන් වූ ඔබ සැම දෙනාටත් ඇති දැඩි කල දෙමාපියනටත්. ගුරුවරුන්ටත්,ඒකාරව ලැබේවා. (හේ)
එදත් අදත් කළ සේවය අපට අමතක නැහැ විරුවනි (හේ)
ඔබ සැමට රටේ ජනතාවගේ ආචාරය. (හේ)