IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


ගුවන්තොටුපලේ රැපිඩ් පී.සී.ආර් අද සිට ඇරඹේ

(තිළිණි ද සිල්වා සහ ළහිරු හර්ෂණ)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා රැපිඩ් පි.සී.ආර් පරීක්ෂණ අද (14) සිට ගුවන්තොටුපොළේදීම සිදුකෙරෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියාපසිටී.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය සඳහන් කළේ ගුවන්ගතවීමට අවම වශයෙන් පැය 04 කට පෙර ගුවන් මගීන් ගුවන්තොටුපොළ වෙත පැමිණිය යුතු බවය.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සෞඛ්‍ය අංශ ගෙන ඇති තීරණවලට අනුව සියලු පුද්ගලයින් එරටට පැමිණීමට පෙර කොවිඩ් පරීක්ෂණ සිදුකරගත යුතුවේ.

ඒ අනුව ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ පහසුකම් ගුවන්තොටුපොළ හා ගුවන් සේවා අධිකාරිය මගින් සිදුකරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියා සිටී.



අදහස් (4)

ගුවන්තොටුපලේ රැපිඩ් පී.සී.ආර් අද සිට ඇරඹේ

Nihal Saturday, 14 August 2021 09:57 PM

ඇයි ඒ විතරද? අනිත් රටවලටත් වුවමනායි...

:       0       1

Asanka Saturday, 14 August 2021 09:57 PM

ලංකාවට එන්න නම් බේත් විදලත්, ඒත් අවසර අරන් දවස් 15ක් හෝටල් වල ලක්ෂ ගණන් ගෙවලා එන්න වුණේ. නමුත් ලංකාවෙන් යන්න නම් පැය 04 ටෙස්ට් 01ත් හදලා දුන්නා. ජයවේවා..!!!

:       0       2

Asela Sunday, 15 August 2021 06:29 AM

ඇප් එකක් මාර්ගයෙන් PCR වාර්තා ප්‍රතිඵල බලන්න හැකි විදියට ක්‍රමවේදයක් සකස් කරන්න. මේ දිනවල විශ්ව විද්‍යාල වසා ඇති නිසා ඒ ළමයින්ව මේ වැඩේට හවුල් කරගන්න. නවීන තාක්ෂණය තියෙන්නේ ඒකටයි. මේ වගේ සුලු දෙයක්වත් කරගන්න බැරිනම් වැඩක් නැහැ. අපේ රටේ කොපමණ දක්ෂ මොල තියෙනවද?

:       0       3

de silva Monday, 16 August 2021 03:51 PM

ජනතාවට පහසුවෙන දෙයක් ලංකාවේ බලධාරීන් කරන්නේ ඉතාම කලාතුරකින්... තාක්ෂණය තිබුණත් ඒවා ක්‍රියාත්මක කරන්න අපේ බලධාරියෝ කැමැති නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මේ දවස්වල බල්ලො අනිනව, මීහරක් බුරනවා: සිංහයෝ බලා සිටිනවා
2024 නොවැම්බර් මස 07 85 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ


උසස් පෙළට දින දෙයි
2024 නොවැම්බර් මස 07 300 0

අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


කමලා හැරිස් පරාජය බාරගනී
2024 නොවැම්බර් මස 07 1225 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.


යාපනයේ නිවසකට ආයුධ කල්ලියකින් ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 07 363 0

යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප


‘‘දේශපාලන අත්දැකීම් තිබුණට හොරාකන අත්දැකීම් නෑ‘‘
2024 නොවැම්බර් මස 07 678 0

දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර


ගිනි අවි යළි බාර දීමේ කාලය දිග් කරයි
2024 නොවැම්බර් මස 07 380 0

ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 49 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 439 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1379 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site