( නීල්කුසුමීසිරි වවීනියාවේ සිට ) - මන්නාරම් දිස්ත්‍රික්කයේ තේවන්පිට්ටි දුප්පත් ගොවියකු වන බාලක්‍රිෂ්නන් විදුලිය නොමැතිව අඩි 90 යට නළ ලිඳකින් වැහිපීල්ලක් හා ඉවත ලන බීම බෝතලයන් යොදා ගෙන හදාගත් උපකරණයනින් පැයකට වතුර ලීටර් 150 පමණ උඩට ගනී.
මොහුට ණයමුදලක් දීමට වන්නි මහජන බැංකු ප්‍රාදේශිය කළමණාකරු වන ගාමිණි කරුණාරත්න සහ මහබැංකු ව්‍යාපෘතිය කටයුතු කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උත්සාහවන්ත ගොවියාට පිහිටවීමට ඉදිරිපත් වී අැති බැංකුවේ ප්‍රාදේශීය කළමනාකාරතුමාට මගේ ස්තූතිය! (නි)
අගයන්න ඕනි මිනිස්සු . (නදී)
කෝ මේ ගොවි සංවිධාන, දිරිමත් කරලා ගමු මේ වැනි මිනිසුන් ඉදිරියට. (ස)
කලමනාකාර මහතා ඉතා හොඳ බව පේනවා. ඒත් ඒ අහිංසක මනුස්සයව ඇයි ඉතින් ණය කාරයෙක් කරන්නේ.කිසි හේතුවක් නැතිව.දෙනවා නම් දිරි දීමනාවක් දෙන්න. මේ අසරන මිනිසුන්ව අමාරුවේ නොදා..... (ස)
ණය දෙන්න එපා. අනුග්‍රහයක් දක්වන්න.... (ස)
හොඳ ගොවියෙක්. ඔහු වතුර ඉල්ලුවෙත් නෑ සල්ලි ඉල්ලුවෙත් නෑ මේවා රජයෙන් කල යුතු දේවල්. (ස)
මේ අහිංසකයවත් ණයකාරයෙක් නම් කරන්න එපා.පුලුවන් නම් අාධාරයක් කරන්න.ණය නිකම් දෙන්නේ නැහැනේ.ආපහු ගෙවන්න ඕනෑ.බැංකුවේ මහත් වරුන්ට කරන්න තියෙන්නේ ණය දීම නෙමෙයි. කොළඹින් එන වාහනයකට කියලා ඔය ගොවි මහත්තයට පොම්පයක් ගෙනවිත් දීමයි. (නි)
නීල් කුසුම්සිරි මහතාණනි! කරුණාකර මේ අහිංසක මහත්මයා (බාලක්‍රිෂ්නන්) ගේ තැපැල් ලිපිනය පලකරන්න පුලුවන්ද? (නදී)