කොට්ටාව, මහරගම, පිළියන්දල, කොස්ගම, කහතුඩුව ඇතුළු පොලිස් වසම් හයක වසා තැබූ ගෙවල් 28ක් කඩා භාණ්ඩ සොරකම් පැහැරගත් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
දහවල් කාලයේ වසා තබන ගෙවල් වලට ගොස් තට්ටු කර ප්‍රතිචාරයක් නොලදහොත් එවෙලේම ගෙය කඩා බඩු පැහැර ගැනීම මොවුන්ගේ සොරකම් රටාව බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වටේට එහෙම වුණත් හෝමාගමට එහෙම වෙන්නේ නැහැ (නි)
කම්බා හොරු වගයක් ! (නි)
වේයන්ගොඩ, කුඹල්ඔළුවේ, මේ වගේම මහදවල් ගෙවල් කඩන හොරු තාමත් අල්ලා ගන්න බැරිවෙලා තියෙන්නේ මොකද? අපි නම් හිතන්නේ කාගේ හරි බලවතෙක් පසුපස ඇති. (නි)
ලංකාවේ හැම නිවසකටම ආරක්‍ෂිත කැමරා සවි කිරීමට කාලය ඇවිල්ලා. (නි)
හ රියන්නෑ වැඩේ දැන් ඉතින් සෑම ගෙදරකට මත් සි සි ට්ව කැමරා සවි කරන්න වෙයි වගේ.(නදී)
මිනිසුන්ට සල්ලි වැඩි නිසා දැන් කවුදෝ මහත්වරු කට්ටියක් කවුරුත් නැති වෙලාවට ඇවිත් ගෙවල් ඇරලා වැඩි පුර හරිය ගෙනියනවා වෙන්ඩ ඇති. (නදී)
මේකට ඉතින් සමහරු නම් කියන්නේ කියන්නේ රටේ තිබෙන ආර්ථික උද්ධමනය නිසා මිනිස්සු හොරකම් වලට පෙළඹිලා කියලා.පැහැර ගැනීම් ,කප්පම් ගැනීම්,මංකොල්ල කෑම්... මේක තමා ලෙහෙසිම රක්ෂාව.ඒත් ඉතින් ටික කාලයයි. (නි)
අපේ හෝමාගම ගෙදර කට්ටිය ඉන්නකොටම හොරු කැඩුවා, අපි බයට හිටියා.මොනවා කරන්නද ? (නි)
රටේ ධනය හා සම්පත් සමානව බෙදී යා යුතු නිසා සමාජවාදී ජනකොටස් දියත් කළ ශ්‍රී ලාංකික විප්ලවයේ පෙරටුගාමි සන්නද්ධ කොටස් වලට ඔවුන් කවුරුන් වුවත් මගේ විප්ලවීය ආචාරය මෙයින් පුද කරමි! (නි)
පවුකාරයෝ. (නි)
මාගලි,කොහෙද ඉන්නේ? හෝමාගම නම් නැහැ බයගුල්ලෝ (නි)
අපේ රටේ ඇමති මණ්ඩලය වැඩිවෙනකොට ජීවන වියදම ඉහළ යනවා. ජීවන වියදම ඉහළ යනකොට හොරු වැඩිවෙනවා. රට පෙරට කියන වචනය හොරුන්ට හොඳට තේරෙනවා (නි)