රත්ගම,ඉඹුලේගොඩ ටියුෂන් ගුරුවරයකු වන කාලිංග නිලන්ත ලබන 25 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස වයි ආර් බී නෙළුම්දෙණිය මහතා නියෝග කළේය.
අතුරුගිරියේ වෛද්‍යවරයකුගේ නිවසින්ද තවත් නිවෙස් තුනකින්ද මොහු රුපියල් ලක්ෂ හයක පමණ භාණ්ඩ සොරකම් කළැයි පොලීසිය අධිකරණයට දැන්වීය.
මොහු අනුරාධපුරයේ ටියුෂන් කරද්දී ගැහැණු වැසිකිළියට යන එන අයගේ දර්ශන රහසින් වීඩීයෝ කළැයි සිර දඬුවම් විද ඇති අයෙකියි ද පොලීසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවයව හොරකම් කරන්න පුරුදු වෙච්ච අය ගෙවල් බිඳින එක අහන්නත් දෙයක්ද.? (නදී)
උගත් හොරු ..... (අ)
ටියුෂන් ගුරාලා කියන්නේ මහා භයානක ජාතියක්. මාසෙකට දෙකකට ඉස්සෙල්ල කළුතර පැත්තේ දෙමළ උගන්නන ටියුෂන් ගුරෙකුගෙ ගෙදරට කඩා පැන්න මිනිස්සු දෙන්නෙක් මිනිහට මදි නොකියන්න තඩිබාලා ඩෙස් බැංකුත් පොළොවේ ගහල යකා නටලා යන්න ගියා. ළමා අපචාරයක්ලු! දෙමාපියන්ගේ බලවත් ඉල්ලීම උඩ මිනිහාට තව දුරටත් ඒවා කරගන යන්න අවසර තියනවාලු! (අ)
පුදුමේ කියන්නේ වැරදි වලට ඇතුලට යන විගසම එලියට ඇවිත් අයෙත් ඊට වැඩිය අපරාදයක් මේ අය කරන එකනේ.වැරද්ද තියෙන්නේ දඩුවමේ.ජීවිතේට වැරදි නොකරන්න එක් අයෙකුට නිසි දඩුවමක් දුන්නානම් ඔක්කොම ගානට හැදෙයි. (දී)
එක මකුණයි ළමයෝ කන්නේ, ඇයි ඔක්කොම මකුණෝ මරන්නේ..? සමහර මකුණෝ ඇමති වරු හැටියටත් පත්වෙලා හින්ද ටියුෂන් ගුරාලාට ගහන කොට පරිස්සම්වෙන්න ඕනේ නේද? (නදී)
මේ කාලේ හැමෝම ටියුෂන් කරනවා .මේ දේවලුත් ප්‍රමිතියට කරන්න පිළිවෙළක් හදන්න (දිල්)
ටියුෂන් ගුරුවරු පිළිබඳව සොයා බලන්න ඇමති කෙනෙක් පත් කරමු.(නදී)
සත්‍යා මහත්මයා. තමුන්නාන්සේ කියන දෙයක තේරුමක් නැහැනේ. (නදී)
පව් සර් පොලිසියෙන් ගහයිද සර්ට.(නදී)
මෙයා නිසා අපේ ගම අපහාසයට ලක් වනවා.(නදී)