අන්ධ තරුණයන් තිදෙනකුට සලකන බව කියා ඔවුන්ගේ වත්තේ තිබු තේක්ක ගස් පහක් හා කොස් ගසක් කපා රුපියල් පනස්දහසකට විකුණු බව කියන අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ගස් කපන්නට පෙර ඔවුන් වෙනත් ස්ථානයනට රැගෙන ගොස් හොදින් සලකා ගස් කැපු පසු යළි ගෙදරට ගෙන ආ බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොයෙක් ක්‍රම අනුගමනය කරලා අසරණ මිනිස්සු රවටලා ඒ මිනිස්සුන්ගේ දේවල් සුරා කෑම බොහෝ කාලයක් සිට පැවතෙන දෙයක්. (නි)
ඊලග ආත්මයේ මේ යුවල අන්දවී උපත ලබාවි මේ කළ පාපකර්මයට.(නදී)
සිසිළකි දැනුණේ වෙනදා එනවිට මිදුලේ දහඩිය දමා තොල කට අද දින වියලේ අරුමෙකි මිතුර රැළි මතු වී එයි නළලේ මේ වැඩ කරන උන් හැමදාමත් බැබළේ (නදී)
මෙතරම්ම අසමජ්ජාති අය ඉන්නවද මේ මගේ රටේ ....?(නදී)
දෙවි හාමුදුරුවනේ ..මේ මිනිසුන් මේ අපි පය ගහල ඉන්න පොලවෙමද ඉන්නේ ..?මේ මිනිසුන් කොහාටද යන්නේ මේ පව් අරගෙන ...?(නදී)
මේ අහිංසකයන් රවටලා මේ කරන වැඩ වලට මං හිතන්නේ දෙවියන් ළගවත් දඩුවම් නැතුව ඇති. මේ සල්ලි වලින් කන්න දෙන දරුවන්ටත් ශාප වේවි (නි)
මිනිස්සුන්ට සල්ලි නැති නිසානේ මොහෙම කරන්නේ. රටේ හොඳ ආර්ථිකයක් හදන්න උත්සහ කරන්න. (ස)
තව ඉදිරියේදි කන බත් පංගුව උදුරගෙන දුවන කාලයක් එනවා. එතකොට තමයි දැනෙන්නේ රටේ තරම. (ස)
මිනිස්සුන්ට සල්ලි නැත්නම් හිඟා කන්නයි තියෙන්නේ. මේ වගේ අධම වැඩ කරන්නේ නැතුව. (ස)