උතුරු, මධ්‍යම සහ වයඹ පළාත් සභා තුන සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී තනිව තරග කිරීම තම පක්ෂයේ බහුතරයකගේ අදහස වී ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පක්ෂ ලේකම් හසන් අලි මහතා ප්‍රකාශ කරයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රාවුෆ් හකීම් මහතා සහ දේශපාලන මණ්ඩලය අතර විශේෂ හමුවක් අද (15) රාත්‍රී පැවැත්වීමට නියමිත බව ද අලි මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පලාත් සභා ක්‍රමය නිසා ලංකාව කොටස් තුනකට කැඩෙයිදෝ කියා හිතෙනවා. ඉදිරියේදි උතුරු ලංකාව, නැගෙනහිර ලංකාව, දකුණු ලංකාව වශයෙන් මේ පොඩි රට බෙදිලා රාඡ්‍යයන් තුනක් වේවි. නැගෙනහිර දැනටමත් බෞද්ධ සංසකෘතිය විනාශ කරලා ඉතුරු ටිකත් සුක්ෂම විදියට විනාශ කරමින් පවතිනවා. රාඡ්‍යයන් තුනක් උනාට පස්සේ සිංහළයට උතුරෙන්, නැගෙනහිරෙන් ඉඩම් ගන්නවා තියා පයවත් තියන්න බැරිවේවි. ඒත් දෙමල, මුස්ලිම් ජාති දෙකටම දකුණු ලංකාවෙන් ඉඩ කඩම් අයිතිය ලබන්නත් හොදට ජිවත් වෙන්නත් කිසිම බාදාවක් නැතිවේවි. දෙමල,මුස්ලිම් ජාති දෙකේ ජනගහනය වැඩිවෙනකොට සිංහලයාට වෙන්නේ මුහුදට පනින්න තමයි.(නදී)
ඔය කට්ටියගේ තොප්පිය මොන පැත්තට කැරකුවත් හොයන්න බැහැ පැත්තක්. (දී)
ගස නැතිදා ඔබ නැතිවේ. (නි)
අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හදන්නේ .කපටිම නෑ (ත)
පැරදෙන එක වෙනම කතාවක්.ආසවනේ ඉතින් (ත)
ඉල්ලමුකෝ බලන්න එහෙනම් (ත)
ඉල්ලමුකෝ බලන්න එහෙනම් (ත)
කන්න හිතුනම කබරගොයත් තලගොයා වෙනවා (අ)
ලාල් මුස්ලිම් ජනගහනය වැඩි වෙනවා නම් ඔයාලගේ ගෙදරින්ම පටන්ගන්න. හැමෝටම දැනුම් දෙන්න ළමයි 5 වත් වදන්න කියලා. කිව්වට කව්රුත් පටන් ගන්නේ නැහැනේ. මෙහෙම ගියොත් ඉතින් මොනවා වේද දන්නේ නැහැ. ඉක්මනටම ඔයාගේ අක්කලා නංගිලට දැනුම් දෙන්න.(නදී)
බලයට පත් වන ආණ්ඩුව සමග එකතුවී ආණ්ඩුවෙන් ලැබෙන සියලුම වරප්‍රපසද රැගෙන ආණ්ඩුවට කොකා පෙන්නා කොන්ග්‍රසය ඉදරියට ගනිමින් ආණ්ඩුවලට කොට කොට යන හකීම් මේ පාර හොට ඇනගන්නවා.(නදී)
මිනිසුනේ ඔහොමම බලාගෙන හිදපල්ලා. දැන් නුඹලට සිතේවි කොටි කියන්නෙත් ත්‍රස්තවාදයක්ද කියලා (නි)
ප්‍රජාතන්ත්‍ර වාදී රටක ඕනෑම කෙනෙකුට ඉල්ලන් කන්නත් අයිතියක් තියෙනවා. (අ)
ප්‍රජාතන්ත්‍ර වාදී රටක ඕනෑම කෙනෙකුට ඉල්ලන්න අයිතියක් තියෙනවා. (අ)
මුස්ලිම් කොන්ග්‍රසයට ජය නියතයි (අ)
ගස්? මොන ගස්ද? කෙස් ගස්ද? මෝල් ගස්ද? (නි)
මේ පාර නම් පරදිනවා. කොම්පුටර් ජිල් මාර්ට් හරි දාලා මේ ගොල්ලන්ව පරද්දනවා.(නදී)
ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුළුවා දිය කෙලියේ කියන එක තදින්ම ජාතිවාදය වපුරන්න රහසිගතව සංවිධානය වන මෙයාලා දන්නේ නැතුව ඇති. ජාති වාදී හංවඩුව ගහලා සිංහලයා නිශ්ශබ්ද කරන්න පුලවන් කියන තුරුම්පුව හැමදාටම හරියන්නේ නැහැ.(නදී)
කලා වරෙන් එකට ඉමු.(නදී)
ගස තනියම තරග කළොත් ආසන වයඹ 2, මධ්‍යම 1, ඒත් ඇති. අපිට ආණ්ඩුවෙන් වැඩක් නැතේ. අලියා එක්ක ගියත් වැඩක් නැතේ.(නදී)
බලාගෙන ඉන්නේ මොකටද? මේක ප්‍රජාතාන්ත්‍රික රටක් ඇහුනද? ඡන්ද අයිතිය කාහටත් තියෙනවා. රට නොබෙදා, ජාතිවාදයක් නොමැතිව ඡන්දය ඉල්ලන්න පුළුවන්.(නදී)